IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඉස්ලාම්බාද් නුවර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘතවේ

සුජිත් හේවාජුලිගේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් සිට
 
පාකිස්ථානයේ, ඉස්ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත‍්‍රික පරිශ‍්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (23)  විවෘත කෙරිණි.

 
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද රාත්‍රීයේ පාකිස්ථානු අග්‍රාමාත්‍ය ෂහීඩි කාන් අබිබාසි මහතා හමුවීමටද නියමිතය.
 
දෙරටේ නායකයන් අතර ද්වි පාර්ශවික ගිවිසුම් කිහිපයක් අත්සන් කෙරෙන බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ජනාධිපති හා පාකිස්ථානු ජනාධිපති මම්නුන් හුසේන් මහතා අතර විශේෂ හමුවක් හෙට (24) පස්වරුවේ පැවැත්වේ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

 

 

 



අදහස් (10)

ඉස්ලාම්බාද් නුවර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘතවේ

Rohitha Friday, 23 March 2018 11:46 PM

ඉතාමත් අගනා කාර්යයක් , මැදපෙරදිග ඉන්න අපේ අයටත් බෞද්ධ සිද්ධස්ථාන අවශයයි. අප බලාපොරොත්තු වෙනවා එයටත් ඔබ මුල්තැන ගනීවි කියලා......බුදු සරණයි

:       0       0

Frank Saturday, 24 March 2018 02:02 AM

රැවටෙන්න එපා... මේක තියෙන්නේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඇතුලේ මිසක ප්‍රසිද්ධ ස්ථානයක නොවෙයි. අනික කිසිම පකිස්ථානු රජයේ නිලධාරියකු මෙම උත්සවයට ආවේ නැත. මෙහෙ කොහොමද?

:       0       0

Lakmal Saturday, 24 March 2018 02:10 AM

වර්තමාන තත්වය අනුව ආණ්ඩුව කියන, කරන දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ. පහුගිය දිනවල ඇතිවුණු අර්බුදකාරී තත්වය සමනය වෙන්න මේ ප්‍රවෘත්තියත් උදව් කර ගන්න තිබුණා. මේ බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම සහ මෙම බෞද්ධ මධ්‍යස්ථානය දැක්වෙන ඡායාරූප මෙම ලිපිය සමග පල කළා නම්.. හිතාමතාම පල නොකලා වගේ අදහසක් තමා මට නම්.... දැනෙන්නේ....

:       0       0

tarzan Saturday, 24 March 2018 03:50 AM

කාලෙකට ඉස්සර මුළු ලෝකෙම බෞද්ධ වෙලා ඉඳලා තියෙනවා.

:       527       550

අබරා Saturday, 24 March 2018 04:56 AM

අපිටත් පුළුවන් වේවි පාකිස්තානයෙන් කොටසක් අල්ලා ගන්නට...

:       366       6

අඹරා Saturday, 24 March 2018 08:43 AM

ඔය මධ්‍යස්ථානය හරහා පාකිස්තානයට ධර්මය ව්‍යාප්ත කරමු.

:       0       4

රජින්ද Saturday, 24 March 2018 05:17 AM

තම රට-දහම නසා අනුන් රැකීම....

:       1069       1200

sirimalSaturday, 24 March 2018 09:09 AM

රජිද... ඒවගේ නිගමනයකට එන්න තියෙන සාධාරණ හේතු මොනවාද කියලා විස්තර කරන්න පුළුවන්ද? එහෙම දෙයක් ගැන නොදන්නා නිසා දැනගන්න කැමතියි.

:       3       55

GayanSunday, 25 March 2018 09:05 AM

තමන්ගේ රටේ දාගැබ් ඩෝසර් කරද්දී නිදා ගෙන ඉඳලා අනික් රටවල බෞද්ධ මධ්‍යස්ථාන "විවෘත" කිරීමක් ...

:       0       0

sara Saturday, 24 March 2018 09:34 AM

ඉන්දියාවේ හැමතැනම තිබ්බේ බුද්දාගමයි.

:       57       113

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 127 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 59 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 92 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 91 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3334 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1582 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1404 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site