(රංජන් කස්තුරි)
අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන කොමාසරිස් අයි.එම්.කේ.බී ඉංලගසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
ග්‍රන්ථ ප්‍රකාශන කොමාසරිස්වරයා ධුරයෙන් ඉවත් කිරීමට හේතුව අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
2018 වසරට අදාල පෙළපොත් පාසල්වලට ලබාදීමේදී අධ්‍යාපන අමාතයංශය පෙළපොත්වලින් සියයට 50ක් පමණක් ලබාදී තිබූ අතර පෙර වරවසරවල භාවිත කළ අනෙකුත් පෙළපොත් භාවිත කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලාබ දී තිබිණි. මීට අමතරව අවශ්‍ය පෙළ පොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු අලෙවිසැල්වලින් මිලදී ගන්නා ලෙසද ගුවරුවරුන් පාසල් සිසුන්ට උපදෙස් ලබා දී තිබිණි.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී ලංකා ගුරු සංගමය සඳහන් කළේ පාසල් සිසුන්ට පෙළ පොත් නොලැබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව පියවරක් ගන්නා ලෙසයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ ග්‍රන්ථ ප්‍රකාශන කොමාසරිස්වරයා ඉවත් කිරීමෙන් පමණක් පාසැල් සිසුන්ගේ පෙළපොත් ගැටලුවට විසඳුමක් නොලැබෙන බවයි.
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉසුරුපායේ ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ඉවතට