IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉරාන ගුවන් හමුදාවලට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක්

ජෙරුසලමේදීය (රොයිටර්)
 
අසල්වැසි සිරියාවේ රඳවා සිටින ඉරාන ගුවන් හමුදාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක් ඊශ්‍රායලය විසින් පළ කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 

 
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට, එම ආණ්ඩුවට සහ රජයේ හමුදාවලට රුසියාවේ සහායට අමතරව ඉරානයේ සහාය ද හිමි වේ. ඉරානය සිරියානු අර්බුදයට මැදිහත් වීමත් ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ ආණ්ඩුවට සහාය දැක්වීමත් සෞදි අරාබිය, ඊශ්‍රායලය සහ කලාපයේ තවත් රටවල් කිහිපයකට නොසතුටට හා කෝපයට හේතු වී තිබේ. 
 
සිරියාවට ගමන් කරන ඉරාන මගී ගුවන් යානා ද ආයුද ප්‍රවාහනය කරන බව ඊශ්‍රායලයේ අදහස වී තිබේ. යම් හෙයකින් ඊශ්‍රායලය ඉරාන ගුවන් හමුදාවලට සිරියාවේ සිටින ඉරාන හමුදාවලට ප්‍රහාර එල්ල කළොත් සිරියානු අර්බුදය පමණක් නොව අවුල් සහගත මැද පෙරදිග කලාපය වියවුලක් කරනු ඇතැයි විශේෂඥයෝ පෙන්වාදෙති.
 
අප්‍රේල් මුල් සතියේදී සිරියානු ලෙබනන දේශසීමාවේ පිහිටි ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් ඉරාන සෙබළු 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉරානය පමණක් නොව රුසියාව සහ සිරියාව ද එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා කළේය. 
 
ඊශ්‍රායලට එම චෝදනා ප්‍රතික්ෂේප නොකළා පමණක් නොව එම ප්‍රහාර එල්ල කරන ලද්දේ කවුරුන්ද යන වග හෝ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකළේය. 
 
055



අදහස් (1)

ඉරාන ගුවන් හමුදාවලට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක්

Bamunuarachchi Wednesday, 18 April 2018 11:11 AM

ඊශ්‍රායලය කන්න වගේ ලැහැස්ති වෙන්නේ...

:       0       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 8 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල
2024 අප්‍රේල් මස 18 65 0

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1227 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 1210 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1380 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 510 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site