(රොමේෂ් මධුෂංඛ)
වසර 26 ක් පුරාවට සිය මුල් ඉඩම් අහිමි වූ ඉරණතිව් දූපතේ මුල් පදිංචිකරුවන් සිය මුල් ඉඩම් ඉල්ලා සිදුකළ සත්‍යග්‍රහයට වසරක් පිරීම නිමිත්තෙන් ඉරණතිව් මාතානගර් කතෝලික දේවස්ථානය අසලදී ඊයේ (23) විරෝධතාවක් සංවිධානය කැරිණි.
ඉරණතිව් මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි මාතානගා කතෝලික දේවස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර මේ සඳහා ඉරණතිව් දූපත්වාසීහු හා උතුරේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක්ද සහය ලබා දුන්හ.
‘1992 වසරේ සිට ඉරණතිව් දූපත තමන්ට අහිමි වූවේ එවකට පැවති යුදමය වාතාවරණය හේතූන් මත නිසාවෙන් බවටත් පසුව 2007 වසරේ සිටම තම දූපත වූ ඉරණතිව් දූපත වෙතට පැමිණීමට අවස්ථා කිහිපයකදීම ගත් උත්සහයන් අසාර්ථක වූ අතරම පසුව 2009 වසරේදී යුද්දය අවසන් වීමෙන් පසුව තම මුල් ඉඩම් හිමි වේවි යන බලාපොරොත්තුවෙන් සිටියද පැවති රජයන් හා වත්මන් රජයද මේ දක්වා තම බලාපොරොත්තු ඉටු කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔවුහු පැවසුහ.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉරණතිව් මුහුදු වෙරළේ විරෝධතාවයක්