IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් නව නායකයෙක් - ඇමැති දිලිප්

චන්ද්‍ර සේන ගමගේ
 
එදිරියේදි එන ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයක් යටතේ තරග කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා අද (12) සවස තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

 
‘‘එක්සත් ජාතික පක්ෂය මේ රටේ අනාගතය සඳහාත් පක්ෂයේ අභිවෘධිය සදහාත් දේශපාලනික තීන්දු තීරන රැසක් ගැනීමට බලා කරනවා . පසු ගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රාජපක්ෂ කල්ලියේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වී තිබෙනවා. බෙලිඅත්තේ හිටපු මැරයෙකු ගේ පුතෙකු වු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් එයාගෙ නෝනත් සමග අහිංසක බස් රියදුරකුට පහර දෙන  හැටි අපි දැක්කා. පහුගිය ආණ්ඩු කාලයේ බොහෝ අය හැසිරුණේ  ඔය විධියට තමයි. නමුත් අපි අපේ පාක්ෂිකයන්ට එවැනි තත්වයකට වැටෙන්න දෙන්නේ නෑ.‘‘

 



අදහස් (9)

ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් නව නායකයෙක් - ඇමැති දිලිප්

V. Warnakulasuriya Monday, 12 March 2018 06:17 PM

ඒ වගේම පාක්ෂිකයින් මහදවල් මහබැංකු කඩන තත්ත්වයකට වැටෙන්න දෙන්නත් එපා...

:       0       0

ranji Monday, 12 March 2018 09:11 PM

ඔය කතාව දැන් අවුරුදු විස්සක් විතර අහලම එපා වෙලා.

:       0       0

Rohana Monday, 12 March 2018 09:50 PM

කවුරු ආවත් මහින්දගේ ජය නවතන්න කාටවත් නොහැකිය. හේතුව මේ ආණ්ඩුව පොදුජනතාව අමතක කිරීම නිසා. සහනාධාර සියල්ලම කපා මැති ඇමැතිවරු සුරසැප විඳිති. දිලිප් ගේ අාසනේවත්, සජිත්ගේ අාස්නේවත් දිනාගන්න බැරිව කයිය ගහනවා.

:       0       0

janahitha Monday, 12 March 2018 10:36 PM

අරන් තියන, කරලා තියන තීන්දු තීරණ හොඳටම ඇති... රටේ විකුණන්න දෙයක් යූ.එන්.පී. එකට දැන් නැහැ. මට කියන්න කැමතියි ආයේ කවදාවත් ඕකෙන් ජනාධිපති කෙනෙක් එන්නේ නැහැ. කරුණාකරලා ඔය අදහස අත් හැරලා දාන්න.

:       0       0

සමන්ත Monday, 12 March 2018 10:45 PM

"මොකටද නායකයා ඉද්දි නව නායකයෙක්? ඔය හදන්නේ නව නායකයෙක් කියලා අර ඉස්කෝලේ යන ළමයෙක් වගේ සුදු ඇඳගෙන, රබර් සෙරෙප්පු කටු දෙකක් දාගෙන මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න නායකයා ගේන්නද? එයාට මොනවද කරන්න පුළුවන්? හැබැයි මොනවත් බැරිවුණාට හොරකම් කරයි. තමන්ගේ අයට සලකයි. ඒ වගේ අයට වඩා ඉන්න නායකයා හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ...

:       0       0

ජගත් ලියනගේ Monday, 12 March 2018 11:34 PM

හීනෙකින්වත් ඔය වගේ දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒක ඉර, හඳ වගේ අපිට විශ්වාසයයි.

:       0       0

Dulaj Tuesday, 13 March 2018 04:11 AM

මහන්සි වෙන්න එපා......ලබනපාර කොහොමත් පරාදයි.................

:       3       54

chanduli lehansa Tuesday, 13 March 2018 07:40 AM

ඔයා හරිම හොරා අනේ.......සජිත් මල්ලි ගැන නේද කියන්නේ....?

:       3       2

sirimal Tuesday, 13 March 2018 08:53 AM

2020 දී අගමැති වෙනුවට ජනාධිපති වෙන්න කෙනෙකුගේ සිතේ පිළිසිඳගෙන ඇති සිහිනය සැබෑ කරගැනීම උදෙසා පක්ෂය, රට හෝ ආණ්ඩුව වෙනුවට වෙන වෙන "ඩීල්" ක්‍රියාත්මක කරන බව පෙනෙන්නට ඇති බවයි හන්දියේ කඩේ ළඟ කට්ටිය කියන්නේ. ගම්මට්ටමේ ජනතාව දුරස්තර කරගෙන "රාජකීය ටයි කෝට් සමාජයත් හිත මිත්‍ර සංගමයත්" ලංකර ගෙන වැඩ කරනතුරාවට නායකයා වෙනස් කල තරමින් ඡන්දයකින් දිනන්න හැකිවෙන එකක් නැහැ. එක්කෙනෙක් එයාව බලයට පත්කළ කණ්ඩායම නැති බංගස්තාන කරදමා හිටපු කෙනාටම බලය පුජාකර ඇඟ බේරාගෙන පැත්තකටවෙන්නට මාන බලන අතරේ අනෙත් කෙනා තනියම ජනාධිපති වීමෙන් අනතුරුව දේශපාලනයට සමුදෙන්නයි මේ හදන්නේ. ඊළඟ උපන්දිනය දවසේ පක්ෂ නායකත්වය වෙන කෙනෙකුට බාරදෙන්නලු දැන් හිතාගෙන ඉන්නේ. සේරම දැන් "වහෙන් ඔරෝ" සෙල්ලමේ නියැලී ඉන්නා අතර වාරයේ බලය ලබාගැනීම සඳහා අල්ලනවා කියපු හොරු සේරම දැන් ජය පැන් බොන්න පටන් අරගෙන.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 12 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 47 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 440 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 396 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 214 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 123 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site