( කේ බුද්ධික කුමාරසිරි )
මගීන් පුරවා ගත් ඉංගිරිය සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනා ගමනා මණ්ඩලයේ බස් රථයක ඉදිරිපස රෝදයක් මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේදී එක්වරම ගැල වී ඉවතට යාමෙන් අද (13) උදෑසන අනතුරක් සිදු වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
බස් රථයෙන් ගැලවුණු රෝදය මාර්ගයේ දකුණු පැත්තට විසිවී ගොස් අසල පෞද්ගලික ආයතනයක ගේට්ටුවේ වැදී නතර වී ඇතැයිද එම අනතුරින් ගේට්ටුව ගැල වී විසි වී තිබූ බවත් සඳහන් කළ පොලීසිය සිදු වී මෙන් කිසිවකුට හානියක් සිදු වී නැතැයිද සඳහන් කළේය.
අනතුරට ලක් වූ බස් රථය හෝමාගම ඩිපෝවට අයත් බස් රථයක් වන අතර එය ඉංගිරිය නගරයෙන් අලුයම 6 ට පමණ පිටකොටුව දක්වා යාමට ගමන් අරඹා ඇති බවත් මීගොඩ වටරැක ප්‍රදේශයේදී බස් රථයේ රියදුරුට යම් වෙනසක් දැනී බස් රථයේ ගැටළුවක් පවතින බව කොන්දොස්තරවරයා මාර්ගයෙන් හෝමාගම ඩිපෝවට දැනුම් දී සෙමෙන් ධාවනය කිරීම නිසා සිදු වීමට තිබූ විශාල අනතුරක් වැළකී ඇති බවද පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉංගිරියේදී ධාවනය වු ලංගම බසයක රෝදයක් ගැලවී විසි වෙයි
ravi Monday, 13 August 2018 01:48 PM
ඇයි මේ... "රෝද" අතරමගදී බස් එක දාල දුවන්නේ.. ?