IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉක්මණින්ම ඡන්දෙ තියනවා-අමරවීර

(විනීතා එම්  ගමගේ)

පළාත් පාලන ඡන්දය හැකි ඉක්මණින් පැවැත්වීමට තම පක්ෂය හැකි උපරිම උත්සාහය යොදන බව ශ්‍රී ලංකා නිදහස්  සන්ධාන ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මැතිවරණය මේ තරම් කල් යන්නට ප‍්‍රධාන ලෙස හේතු වූයේ නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දීම නිසා යැයි ද ලේකම්වරයා කියයි.

ඡන්දය පරණ ක‍්‍රමයට තබන්නැයි ඉල්ලා සිටින පිරිස් බොහෝ සිටින බවත් ශ්‍රීලනිපය මුල සිටම කියන්නේ නව ක‍්‍රමයට මැතිවරණය පවත්වන ලෙස  යැයි ද හෙතෙම පවසයි.

මැතිවරණය පැවැත්වීම නතර කරන්නට එලිපිට මෙන්ම යටින් උත්සාහ කළ හා උත්සාහ කරන පිරිස් සිටින නමුත් කෙසේ හෝ නව  ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමට ගත් පියවර නිසා කොට්ඨාසයට මන්ත‍්‍රීවරයකු පත්වීමෙන් මනාපවලට කපාකොටා ගන්නා, කුඩු කාරයින්  දිනන ක‍්‍රමය අහෝසි වූයේ යැයි ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි.

නව ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම සියයට සියයක්  සාර්ථක යැයි පැවැසිය නොහැකි යැයි පැවැසූ අමරවීර මහතා එහි බොහෝ අඩු පාඩු ඇතිවනු ඇති බවත් මැතිවරණයෙන් පසු සමාලෝචනය කරමින් රටට ඉතා උචිත ක‍්‍රමයකක් කරා යන බවත් කියයි.

අමරවීර  මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (4)

ඉක්මණින්ම ඡන්දෙ තියනවා-අමරවීර

Chanak los angeles Thursday, 23 November 2017 08:35 AM

පොහොට්ටුව ජවිපෙ ඡන්දය කල්දමා ගන්න උත්සාහ කරන නිසා තමයි ඡන්දය කල්යාමේ හේතුව

:       265       1

චතුරිකා Thursday, 23 November 2017 10:24 AM

ඇමෙරිකාවේ ඉන්න ඔයාගේ මෝඩ කතා.

:       0       0

shaan Thursday, 23 November 2017 09:07 AM

එන්නකෝ ඡන්දය ඉල්ලගන කවදාහරි ඡන්දය තියන දවසක. හිතනවා ඇති අපි තවත් මෝඩ වෙයී කියාලා.

:       5       178

Muhan Thursday, 23 November 2017 10:53 AM

ඕකට කොමිටියක් දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 6 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 72 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 107 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 269 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 612 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 785 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site