වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ හේතුවෙන් ඉවත් කරන ලද සම්බාධක ඇතුළුව ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝක බලවතුන් ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළ අතර ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් බලශක්ති උත්පාදනයට පමණක් සීමා කිරීම එහි අරමුණ විය.
ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පනවා තිබූ ඇතැම් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගත්තේය.
එහෙත් ඉරානය ගිවිසුම උල්ලංඝනය කරන බව චෝදනා කරමින් වත්මන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ වසරේ මැයි මාසයේදී ඇමෙරිකාව ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් කරගත්තේය.
ඉන් මාස තුනකට පසු අද (7) ඉරානයට ඉවත් කර තිබූ සම්බාධක සහ නව සම්බාධක පනවන ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ඉරානයේ තෙල් කර්මාන්තය ඉලක්ක කරගනිමින් සම්බාධක පැනවීමට නියමිතය.
ඊට අමතරව ඉරානයට ඇමෙරිකා එක්සත් මුදල් ඒකකවලට ප්‍රවේශවීමද තහනම් කෙරෙන අතර මෝටර් රථ ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයකට ද සම්බාධක පැනවීමට නියමිතය.
055
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පනවයි