IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමැති රන්ජන් උසස් පෙළ ලියයි

මහා මාර්ග මාර්ග සංවර්ධන  අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  අද ( 05 ) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  ආනන්ද බාලිකා විද්‍යාලයේ පැවැති  විභාග මධ්‍යස්ථානයට පැමිණ  අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට  පෙනී සිටියේය.

ක්‍රිස්තියානි ධර්මය  බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ ඒ මහතා  අනතුරුව මධ්‍යස්ථානයෙන් පිටව යන අයුරු
 
 ( ජයමාල් චන්ද්‍රසිරි) 



අදහස් (22)

ඇමැති රන්ජන් උසස් පෙළ ලියයි

DD Monday, 05 August 2019 07:50 AM

බාලිකා විද්‍යාලයට නේද ගියේ? කෝ ගවුම? උසස් පෙළටවත් ඉගෙන ගත්තොත් හොඳයි. පව්...

:       352       293

රජින්ද Monday, 05 August 2019 07:56 AM

මොනවද මේ වැඩ..? රජයේ නියෝජ්‍ය ඇමතියෙක් උ.පෙළ. විභාගයක් ලියුවයි කියලා මාධ්‍ය වලින් මොකට උලුප්පනවද? මොහු උ.පෙළ. නොකරපු එක කාගේවත් වරදක්ද? ලොකු වැඩක් කරලා එනවා වගේ සංදර්ශන නම් තියෙනවා.

:       245       230

BamunuarachchiMonday, 05 August 2019 01:24 PM

කලින් මාධ්‍යයට කියනවනේ ඇවිත් ෆොටෝගන්න කියලා. හැබැයි 8පාස්ද දන්නේ නැහැ...

:       3       1

RaveendraTuesday, 06 August 2019 06:07 AM

රජින්ද මයා වෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම කෙනෙකුට ඉගෙනිමට නම් වයස බාධාවක් නොවන බව සදහන් කල යුතුමය. එහෙත් මෙසේ අඩ බෙර ගසමින් මේ තුන් ලෝකෙටම පෙනෙන සේ මාධ්‍ය ඉදිරියට ඒම නම් සත්තකින්ම මහා විහිළුවකි..

:       0       1

රවින් Monday, 05 August 2019 08:20 AM

මෙන්න මේ වගේ අනික් අට පාස් නැති කට්ටිය සාමාන්‍ය පෙළවත්, සාමාන්‍ය පෙළ පාස් කට්ටිය උසස් පෙළත් පාස් කරගත්තොත් මහජනයා කියන දේ තේරුම් ගතහැකිවේ. දැන් වෙලා තියෙන්නේ අපි කියනදේ තේරුම් ගැනීමේ හැකියාව නැතිකම. අත උස්සන්නේ කීයක් හරි හම්බවෙයි කියලා මිසක් කිසිම දැනුමක් ඇතිව නොවේ. පේන්නේ නැද්ද කරන පිස්සුව.

:       2       283

Rata Perata Monday, 05 August 2019 08:33 AM

සුබපැතුම්... බොරු සහතික පේන්න පේන්න දඟලන මෝඩ හරක්ට වැඩිය මේ අවංකකම වටිනවා...

:       22       555

ජූඩ් ප්‍රනාන්දු Monday, 05 August 2019 08:48 AM

අපේ ක්‍රිස්තියානි ආගමට මොහු කරන්නේ නිගරුකම්..

:       345       373

KarmelMonday, 05 August 2019 10:52 AM

මොනවාද දන්නේ නැහැ මොහු ක්‍රිස්තියානි ආගමට කරපු වරද ?

:       12       3

BamunuarachchiTuesday, 06 August 2019 02:40 AM

අන්‍ය ආගමක් හෝ එහි පූජකයින් විවේචනය කිරීමත් තමන් අදහන ආගමට කරන අගෞරවයක්. ඒක තේරුම් ගැනීමටත් ටිකක් බුද්ධිය තිබිය යුතුයි. දැන් දන්නවාද? වරදක් නොකලානම් පස්සෙන් ගිහින් සමාව ගන්න ඕනේ නැහැ නේද?

:       102       177

Shantha qatar Monday, 05 August 2019 08:49 AM

මෙයා කොහොමත් කරන්නේ වැඩකට නැති වැඩ නෙවේ. ප්‍රතිඵල ආවම කොහොමත් උඩින්ම පාස්වෙලා තියේවි. නැතිනම් උත්තර පත්තර බලපු ගුරුවරුන්ට දෙයියන්ගේම පිහිටයි.

:       188       199

dilan Monday, 05 August 2019 08:51 AM

එතකොට මෙයා මේ ලොරි ටෝක් දිදී හිටියේ උසස්පෙළ ආගමවත් පාස් වෙලා නැතුවද?

:       106       210

chinthaka Monday, 05 August 2019 08:53 AM

ගරු ඇමතිතුමෝ, දැනුයි අපිට ඔබතුමාගේ දැනුමේ තරම තේරුනේ, කරුණාකරලා අර හාමුදුරුවරුන්ව විවේචනය කරන්න කලින් බුද්ධාගමේ සා/පෙළ බහුවරණ ප්‍රශ්න පත්තරේටවත් උත්තර ලියලා හිටියා නම් නේද හොඳ?

:       133       662

himalMonday, 05 August 2019 10:47 AM

එතකොට අර පහුගිය කාලේ වැරදි කරලා අහුවෙච්ච චීවරධාරීන් මොන ප්‍රශ්නපත්‍රයටද උත්තර ලියන්න ගිහින් තිබ්බේ..?

:       58       2

gamarala Monday, 05 August 2019 09:02 AM

කොහොම වුනත් හොඳයි. ඉගෙනීමෙන් මිනිසා සම්පූර්ණ කරයි කියලා තියනවනේ. ඉගෙනගන්න එක නම් මම අගේ කරනවා. හොඳට විභාගය සමත් වෙලා විශ්ව විද්‍යාලයට ගිහින් උගතෙක් වුනොත් බොහෝ අඩුපාඩු හදාගෙන රටේ නායකයා වුණත් වෙන්න පුළුවන් බව එතුමාට වැටහෙන්න ඇති. ඔය කෝච්චියේ වඩේ විකුණපු අය වුනත් හොඳට ඉගෙන ගත්තොත් හොඳ දේශපාලකයෙක් වෙන්න පුළුවන්. රන්ජන් රාමනායක මැතිතුමාගේ අභිප්‍රාය කුමක්ද? එය එසේම ඉටුවේවා...!!! තම අඩුපාඩු නිවැරදි කරගැනීම කාගේත් යුතුකමක්...

:       74       224

upasena Monday, 05 August 2019 09:22 AM

උපාධි තියාගෙන පාර්ලිමේන්තුවේ බකන් නිලාගෙන ඉන්න එවුන්ට වඩා උසස්පෙළ වත් නැති ඔබ සාමාන්‍ය ජනයා වෙනුවෙන් නගන හඬ කාටත් හොඳයි.

:       179       138

මෝ Monday, 05 August 2019 09:26 AM

අනේ රන්ජන්, තමන්ගේ ආගමවත් සමත් නැතිවද අනිත් ආගම් විවේචනය කරමින් මහා සංඝරත්නයට අපහාස කලේ...? විභාගෙන් පස්සෙවත් මොලේ ඩිංගක් පෑදුණොත් හොඳයි...

:       70       312

vernonMonday, 05 August 2019 10:46 AM

ළමා අපචාර ගැන කිව්වම මහා සංඝරත්නය කලබල වෙන්නේ මොකද? එහෙම වෙන්නේ නැත්නම් බය වෙන්න ඕනේ නෑනේ.

:       47       22

Hafeel Monday, 05 August 2019 11:02 AM

අර බේබි වගේ සීතල කාමරයේ ලැප්ටොප් තියාගෙන ලිව්ව නැති එක හොඳයි...

:       24       135

දර්ශන Monday, 05 August 2019 11:09 AM

"රවි" කියන ආකාරයට සාමාන්‍ය පෙල විභාගයටවත් පෙනී සිටි නැති අයට මෙන්න ආදර්ශයක්...

:       2       71

isurandi Monday, 05 August 2019 12:23 PM

මෙය ලැජ්ජාවට කාරණයක් නොවෙයි.

:       2       7

vidya Monday, 05 August 2019 04:36 PM

දැන්මම එතුමාව විවේචනය කරන්න එපා. තව වැඩ දෙකක් විතර ලියන්න තියනවනේ. ප්‍රතිපල ආවට පසුව ඕනේ දෙයක් කියන්න පුළුවන්. පරිශ්‍රමයක් දරන එක ගැන අපි සතුටුවෙන්න ඕනේ. මෙතුමා කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න නුගතුන්ට ආදර්ශයක්.

:       1       11

chandima Saturday, 10 August 2019 01:29 AM

පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න වෙනවා. ඉස්කෝලේ පටන් ගත්තම අායෙත් එන්න බැරි නැහැ.. මොනවා හරි අමතක වුණාවත් කියාගෙන...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 291 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 65 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 623 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 651 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1083 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1010 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site