IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමැති නිමල් සහ එස්බී විවාදයට ඇවිත් නෑ


 
රංජන් කස්තුරි
 
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සමාජ සුබසාධන  අමාත්‍ය එස් බී දිසානායක මහතා විශ්වාසභංග විවාදය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

විවාදය අවසානයේදී  අද (04) රාත්‍රී 9.30 ට ඇරැඹෙන ඡන්ද විමසුමටද  මොවුන්ගේ පැමිණිම විශ්වාස කළ නොහැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (16)

ඇමැති නිමල් සහ එස්බී විවාදයට ඇවිත් නෑ

sena Wednesday, 04 April 2018 11:15 AM

පින් ඇමතිකම බේරාගන්න ඕනනේ එකයි ඔය

:       0       148

Narrator Wednesday, 04 April 2018 11:16 AM

නිමල් මහපු ඇදුම් හරිද කියලා බල්න්න යන්න ඇති

:       0       62

sam Wednesday, 04 April 2018 11:16 AM

හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ කියලා මතක් වෙලා තියෙන්නේ දැනුයි .

:       0       62

ජගත් ලියනගේ Wednesday, 04 April 2018 11:16 AM

බණ්ඩක්ක න්‍යාය කියන්නේ ඔන්න ඕකට .

:       0       42

මෝඩයා Wednesday, 04 April 2018 11:28 AM

මොඩ් වෙලාද?

:       0       13

Duminda Wednesday, 04 April 2018 11:38 AM

සමහරු ලෙඩ වෙලා. සමහරු දාන ගෙවල් වල ගිහින්. තව අයට නින්ද ගිහින්.

:       0       14

Raveendra Wednesday, 04 April 2018 11:43 AM

මෙවන් මහජන නියෝජිතයන් වී සිටින රටක රටේ ආරක්ෂාව, දියුණුව යනාදිය ගැන කතා කිරීමත් විහිළුවකි.

:       0       32

silva Wednesday, 04 April 2018 11:44 AM

තනි ස්ථාවර ආණ්ඩුවක් හදන්න රනිල් මහත්තයෝ. ජේ.ආර් කරා වගේ. සජිත් හා ගයන්ත ඉස්සරහට අරගෙන, හර්ෂණ, නවීන්, මයන්ත, වසන්ත සේනානායක, හර්ෂ, රන්ජන්, රුවන් වගේ පොලවේ පය ගහල ඉන්න දෙවෙනි පෙලකුත් හදාගෙන ඔවුන්ව කැබිනට් ඇමතිලා කරලා, අනෙක් අය ඉවත්කරගෙන 2020 තෙක් යමු... ජය නියතයි 2020...!

:       1456       708

senaWednesday, 04 April 2018 12:28 PM

සීල මහත්තයා කියන්නේ ඇත්ත. මේ විකාර ආණ්ඩුවෙන් කෙරෙන කිසිම දෙයක් නැහැ

:       19       4

රජින්දWednesday, 04 April 2018 12:31 PM

සිල්වා මහත්මයෝ ඉඳලා හිටලා හරි මොලෙනුත් වැඩක් ගන්න බලන්න.. අසුචි පෙන්නලා රත්රන් කීවොත් එය පිළිගන්න අය ඉන්න නිසයි හැම පක්ෂවල ඉන්න හොරු රැකෙන්නේ. ඔයාලා වගේ අය තමයි මේ රට මේ වගේ තත්වයකට ඇදලා දැම්මේ.

:       78       111

silvaWednesday, 04 April 2018 02:50 PM

රජින්ද එහෙමනම් කියන්න බලන්නකෝ මගේ කියපු සෙට් එකට වඩා උගත් රටට වැඩක් කරන්න පුළුවන් සෙට් එකක් ඔයාගේ පොහොට්ටුව පැත්තෙනුත්.....

:       0       1

LapayaWednesday, 04 April 2018 12:54 PM

තනි ස්ථාවර ආණ්ඩුවක් හදන්න රනිල් මහත්තයෝ.

:       154       173

shan saudi Wednesday, 04 April 2018 11:52 AM

මොන ආණ්ඩුවක් හැදුවත් මුන්දෙන්නවා එලවන්න ඕනේ මුන් හැමදාම කරන්නේ වාසි පැත්තට හේත්තු වෙලා මහජන මුදල් හොරකම් කරමින් සැපවිදින එක

:       0       0

prakaash Wednesday, 04 April 2018 12:03 PM

දේශපාලුවෝ බඩගෝස්තරවාදීන් බව ජනතාව දන්නවා. බටහිර රූකඩ මෙන් ක්‍රියා නොකරන අය තමයි අවශ්‍ය. ප්‍රතිපත්තියක් ඇති අවංක මිනිසුන් තමයි දේශපාලනයට ඕනා.

:       4       0

Sunil Wednesday, 04 April 2018 01:09 PM

දෙන්නටම පහුගිය කාලේ කරපු කතා වල හැටියට හෙම්බිරිස්සාව හැදිලද කවුද දන්නේ?

:       0       10

දිලුම් Thursday, 05 April 2018 04:27 AM

කොචිචර කඩ කැඩිච්ච කථා කියුවත් එස්.බී තමන්ගේ මතය සෘජුව ප්‍රකාශ කලා. ඒත් මේ සිරිපාල හැම පාර්ලලිමේන්තු රැස්වීමෙම නිදිය නිදිය තමන්ග‍ෙ මතයවත් ප්‍රකාශ කරන්න තරමි කොන්දක් නෑ. මෙහෙම කෙනෙක් නේද අගමැති කරන්නත් හැදුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 294 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 129 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 180 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 94 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 602 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 971 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site