(ඉන්දිකා රාමනායක)
යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා අද (22) විශේෂ සෝදිසි මෙහෙයුම්ක් කි‍්‍රයාත්මක කළ බව පොලිසිය පවසයි.
මෙම මෙහෙයුමට පොලිස් , යුද හමුදා, හා විශේෂ කාර්ය බලකායේ භට පිරිස් සහභාගි වු බව යාපනය උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අද අලූයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇති අතර යාපනය නගර සීමාව, නල්ලූර් යන ප්‍රදේශවල නිවාස, හා පුද්ගලයන් පරීක්ෂාවට ලක්කළ බවද එම උසස් නිලධාරියා කීය.
මෙම මෙහෙයුමේ දී කිසිදු සැකකටයුතු පුද්ගලයෙක් හෝ භාණ්ඩයක් හමුවී නොමැත.
යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ආවා කල්ලියලවික්ටර කල්ලියලධනු රොක් කල්ලියල අජිත් කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සෝදිසි කිරීම් මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වි ඇති අතර .යාපනය නගරයේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම සෝදිසි මෙහෙයුම් ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරන්නේ
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආවා කල්ලි සොයා යාපනේ මෙහෙයුමක්
මුණසිංහ Sunday, 22 December 2019 04:06 PM
ඔන්න දැන් දෙමළ සංධානය නළියනවා ඇති..! විදේශ ආධාර ගන්න. හමුදාව කරදර කරනවා කියලා...
Bandara Sunday, 22 December 2019 05:07 PM
දෙමළ සංධානෙ විතරක් නොවේ.. සිංහල කොළ කොටි ටිකත් කියයි උතුරේ හමුදා පාලනයක් කියලා..
Bamunuarachchi Sunday, 22 December 2019 06:27 PM
අාවාකල්ලි ගොයියනි, නුඹලාට මතකද බමුණුආරච්චි කීවා ඝෝඨාභය බලයට පැමිණි දිනක නුඹලාට කෙළවෙන බව. දැන් කාලා වරෙන්කෝ. දැන් මහඇමති කියාවි අපි දෙමළ විරෝධී කියලා...
rodrigoSunday, 22 December 2019 07:00 PM
බමුණෝ...තාම රිසල්ට් එක කියන්න කල් වැඩියි.
BamunuarachchiMonday, 23 December 2019 05:31 AM
ආවාකල්ලියත් කල්ලියක්ද ?
S.PMonday, 23 December 2019 07:53 AM
බමුණා, බොහොම කලකට ඉස්සර කිව්වේ මේක දැන් රිසල්ට් එක ඇවිල්ලා ඉවරයි. තව ටික කලක් යනකොට ගෝඨාගේ වචන වලින්ම කියනවා නම් "ආවත් නෑ, නාවත් නෑ..."
MD Monday, 23 December 2019 02:41 AM
පාස්කු බෝම්බ වගේ පිපිරුනාට පස්සේ පරීක්ෂණ කරලා වැඩක් නැහැ.
eresh S kumara Monday, 23 December 2019 04:52 AM
අාවා ගියා...
BamunuarachchiMonday, 23 December 2019 05:32 AM
ආවා සදහටම යාවි
H.R.Rpasinghe Monday, 23 December 2019 07:29 AM
විශිෂ්ඨයි... මෙය සැබෑම දේශපාලන නායකත්වය කියන්නේ...
hemantha Monday, 23 December 2019 10:54 AM
ඔය ආවා කල්ලියේ වැඩක් ගොඩක් කාලෙකින් ඇහුනේ නැහැ. මම හිතන්නේ මේ ආණ්ඩුවට කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.