IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ආරක්ෂාව ඈලියාවට යයි

ඉන්දිකා රාමනායක

ජනාධිපති ආරක්ෂක අංශ කාර්යාලය සඳහා ගෙන ආ බව කියන ටයිල් කැට දෙලක්ෂයක් පමණ සොරා ගත්තේයැයි සැකපිට නාවික හමුදා සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එක් නාවික හමුදා සාමාජිකයකුගේ නෑයකු මෙම ටයිල් කැට ගෙන යද්දී අල්ලා ගත් බවත්, ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ තොරතුරු මත කොල්ලුපිටියේ ගබඩාවක් බාර නාවික හමුදා සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.



අදහස් (2)

ආරක්ෂාව ඈලියාවට යයි

mahee Wednesday, 09 August 2017 07:47 AM

ඉස්සර කෙනෙක් කිව්වා... මම ඉතා නිහතමානීව ප්‍රකාශ කරනවා මම භාරකාරයා මිසක් අයිතිකාරයා නොවන බව කියලා. හැබැයි ඒ භාරකාරයා පුළුවන් තරම් දේ අයිති කරගෙන භාරකාර කමෙන් මිදුණා. මේ කට්ටියත් එහෙම කරන්න හිතන්න ඇති.

:       0       0

tony-maharagama Wednesday, 09 August 2017 08:16 AM

ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට ඕනෑම වැඩක් කරලා නිදැල්ලේ ඉන්න පුළුවන් කාලෙකුත් තිබ්බා. යහපාලනේදීත් සිදුවූ යම් සිදුවීම් නිසාත්, ජනපතිවරයාගේ පක්ෂපාතී යම් ප්‍රකාශ නිසාත්, කලින් තත්වෙටම වගේ ඕනෑම වරදක් කරලා නිදහසේ ඉන්න පුළුවන් කියන මානසිකත්වයෙන් තමයි ආරක්ෂක අංශවල "සමහරක් " ඇත්තෝ හිතන් ඉන්නේ. එවැනි උදවිය නීතිය ඉදිරියට ගෙනාවොත්, තමන්ගේ අයව බලාගන්න සහ පෞද්ගලික දේවල් පවා කරගත්තු පහුගිය ආණ්ඩුවේ උදවිය කන්අඩි පැලෙන්න ගිරිය පුප්පන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් රටේ ඕනෑම කෙනෙකුට වගේම, ආරක්ෂක අංශයේ සාමාජිකයින්ටත් නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම්.., ඒකත් රටේ සහ සමාජයේ සාමය සහජීවනයට මහඟු පිටිවහලක් වේවි. !!!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 0 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 104 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 142 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 637 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 198 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 901 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site