IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක ලේකම්ගෙන් වැ:බ පොලිස්පතිට ලිපියක්

එළැඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැළකිලිමත් හා පරීක්ෂාකාරීව  රාජකාරී කටයුතුවල නියැලෙන ලෙස  ආරක්ෂක ලේකම්  මේජර් ජනරාල් ( විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබේ.
 
ජනාධිපතිවරණයෙන් පසු  රටේ ඇති වු දේශපාලනික වෙනස් වීම් සමඟ  කලබල ඇතිවිය හැකි බව රටේ ජනතාව අතර  අනිසි බියක්  ඇති වේ යැයි  පවසමින්  එම දැනුම් දීම සිදු කර  ඇත.
 
 රටපුරා  ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ  ප්‍රදේශභාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් , පොලිස් අධිකාරීවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ අදාල පොලිස් ස්ථානභාර ස්ථානාධිපතිවරුන්  වගකිව යුතු බවටත් වැඩබලන පොලිස්පතිවරයා මගින් දැනුම් දී තිබේ.
 
 ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ දර්ශණය අනුව  ජාති ,ආගම්,බේද සහ පක්ෂ භේදයකින් තොර  සැමට සාමකාමී ලෙස ජීවත්විය හැකි වාතාවරණයක් සකසා ඇති හෙටින් සාමාන්‍ය ජනතාවට  කිසිදු බියකින් තොරව ජීවිතය ගෙන ගිය හැකි බවද  දන්වා තිබේ.
 
 යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියා කළහොත් තරා තිර නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන  ලෙසද ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
 



අදහස් (7)

ආරක්ෂක ලේකම්ගෙන් වැ:බ පොලිස්පතිට ලිපියක්

Nihal Wednesday, 20 November 2019 02:23 PM

නැති බියක් ඇතිකර ඡන්දෙට ගියා, දැන් ආයෙත් බියක් ගැන කතා කරනවා. පොලිසිය ජනතාවට පුරුදුයි.

:       128       193

BamunuarachchiThursday, 21 November 2019 01:32 PM

මොකද ඔයා බුද්ධි අංශයේ කෙනෙක්ද? නැතිනම් රෝ ඔත්තු සේවයේ කෙනෙක්ද නැතිනම් නිකන් වල්පල් දොඩවන්නෙක්ද? දන්නා දෙයක් කතා කරන්න

:       69       3

වොට්මෝර් Thursday, 21 November 2019 03:41 AM

ආරක්ෂක ලේකම් පොලිස්පතිට කියන දේ ඒ අයගේ රාජකාරි. ඇයි මේවා මාධ්‍ය නිවේදන ලෙස නිකුත් කරන්නේ?

:       7       244

bule Thursday, 21 November 2019 03:52 AM

මෙවැනි දේවල් මාද්‍ය මගින් ප්‍රසිද්ධ නොකළ යුතු බව මගේ හැඟීම.

:       3       163

Palitha Thursday, 21 November 2019 05:21 AM

මගේ හැඟීම නම් එය ඉතාම නිවැරදියි. හොඳ විනිවිද භාවයක් තියෙනවා. රටේ ජනතාවත් දන්නවා අදාල පුද්ගලයින්ට රාජකාරිය පැහැර හරින්න බැරි බව... මොකද පොලිසියේ වුනත් බහුතරයක් ඉන්නේ රාජකාරිය පැහැර හරින, පඩියට පමණක් සීමාවෙලා වැඩකරන, නිල ඇඳුමේ බලය අවභාවිත කරන පුද්ගලයින්...

:       0       2

sena Thursday, 21 November 2019 06:19 AM

අනේ මන්දා මේ වගේ සංදර්ශනාත්මක වැඩ සාමන්‍යයෙන් කරන්නේ දේශපාලුවෝ.

:       1       63

වීරවිජේ Thursday, 21 November 2019 07:12 AM

යමක් වෙනකොට ඇයි කියල අහනවා නේද? යමක් වෙන්න කලින් දැනුවත් කිරීම් කරනවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 13 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 426 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 391 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 127 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1374 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 353 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site