ඉන්දිකා රාමනායක
ආමර්වීදියේ මැසෙන්ජර් හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෝටර් රථයක් එල්ල කර සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයකු බරපතල තුවාල ලබා මිය ගිය බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් ඔහුගේ බිරිඳ ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙලෙස මිය ගොස් ඇත්තේ දෙමටගොඩ පදිංචි රාජ් (42) නැමැත්තා බව දැනට හඳුනාගෙන ඇත.
යතුරුපැදිකරුවන් දෙදෙනා මෝටර් රථයේ පසු පස හඹා ගොස් මිලිමිටර 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.
අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම
මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු කරන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආමර්වීදීයේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට
abaran Monday, 19 March 2018 07:47 AM
එහෙනම් තාම වැඩ නවත්තලා නැහැ වගේ...
සතයපාල Monday, 19 March 2018 09:08 AM
පාතාලයවත් පාලනය කර ගන්න බැරි ආණ්ඩුවක් නේද මේක? අඩුම ගානේ මේකටවත් මේ නායකයෝ දෙන්නට එකතුවෙලා කරන්න බැරිද? හොරු අල්ලන්නයි, හොරුන්ට දඬුවම් කරන්නයි මේ නායකයින්ට වුවමනාවක්වත්, හැකියාවක්වත් නැහැ කියලා මෙයාලා ඔප්පු කරලා ඉවරයි.
Lashan Monday, 19 March 2018 09:27 AM
ලංකාවේ පාතාලයේ බොහෝ දෙනා සිංහල අයමනේ.. කොහොමද එහෙම වුණේ?