IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආපදා කළමනාකරණයට ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක්

(හර්ෂණ තුෂාර සිල්වා)
 
විශේෂඥ සහන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ජපාන රජය කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.
 
එම විශේෂඥ කණ්ඩායම මෙරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා පවත්වා මීතොටමුල්ල ඛේදවාචක නැවත ඇතිවීම වළක්වා ගැනීමටත් ආපදා අවදානම් අඩු කරගැනීම සම්බන්ධයෙන් සහාය දීමටත් කටයුතු කරනු ඇතැයි ද ජපාන තානාපති කාර්යාලය කියයි.
 
මේ අතර මෙරට ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත් ජනතාවට බෙදා දීම සඳහා ආධාර තොගයක් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට සංඛේතාත්මකව බාර දුන්නේය.
 
ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඔස්සේ මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. 

කුඩාරම් 100ක්, නිදන ඇතිරිලි 500ක්, ජල පෙරණ 10ක්, ජල කෑන් 250ක්, විදුලි ජනක යන්ත්‍ර 10ක් ඇතුළු තවත් තාක්ෂණික උපකරණ රැසක් මෙම ආධාර තොගයට ඇතුළත් වෙයි. 



අදහස් (1)

ආපදා කළමනාකරණයට ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක්

arunalu Thursday, 20 April 2017 06:32 AM

කසල කළමනාකරණයට උපදෙස් ගන්න හොඳම රට තමයි ජපානය. නමුත් ජපන් අයව ලංකාවට ගෙන්නලා තමයි උපදෙස් ගන්න ඕනේ...... එහෙම නැත්නම් ලංකාවේ දෙසපලකයෝ ටිකක් පන්දම් අල්ලන නිලදාරී ටිකක් එක්ක ජපානේ සවාරියක් ගහල සල්ලි නාස්ති කරලා නිකම් ඉඳි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 286 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 679 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 594 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 883 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 710 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 105 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site