(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත ආනවිළුන්දාව රම්සා අභය භුමිය තුළ මේ වන විට ගින්නක් පැතිරි යන බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ සහකාර අධ්යක්ෂ කර්නල් ශෂ්මින්ද රොද්‍රගෝ මහතා පැවසිය.
කර්නල් ශෂ්මින්ද රොද්‍රගෝ මහතා පවසා සිටියේ අද (8) සවස 4 ට පමණ ගින්න ඇවිලි යාම ඇරඹි ඇත්තේ පුත්තලම කොළඹ මාර්ගයේ බත්තුඔය ආසන්නයේ බවත් රාත්‍රි 8 පමන වන විට ගින්න උඩප්පුව මාර්ගය ආසන්නයේ විල්ලුව ආසන්නයේ තදින් පැතිරි යාම සිදු වෙමින් තිබු බවත්ය.
අපදා කලමණාකරන ඒකකයේ මැදිහත් විමේන් අවට ප්‍රදේශ වල ආයතන කිපයක ජල බවුසර් යොදා ගනිමින් ගින්න නිවා දැමිමට කටයුතු කරන බවත් පුත්තලම යුද හමුදා කදවුරේ 100 කට ආසන්න පිරිසක් ගින්න පැතිරි යාම වැළැක්විම සදහා යොදා ගෙන ඇති බවත් ඔහු පැවසිය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආනවිළුන්දාව අභය භූමියේ ගින්නක්