IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුව කරන්නේ කියපු දේ නොවෙයි - බැසිල්

(චන්දන ප්‍රනාන්දු)

සියලුම ජන කොටස්වල අයිතීන් ආරක්ෂා කරන බව කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යවමින් බව ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ වෙන්නප්පුව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික ප්‍රවර්ධන වැටසටහනකට එක් වෙමිනි. 

‘මැතිවරණ කලට වේලාවට තැබීමත් ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ අංගයක්. නමුත් මේ ආණ්ඩුව දවසින් දවස ඡන්ද කල් දමනවා. මෙහෙම පුළුවන්ද ප්‍රජාතන්ත්‍රවාදය රකින්න? අපි මේවට එරෙහි වෙන්න ඕනෑ. 

අපට පක්ෂයක් තිබුණා. නමුත් අද ඒ පක්ෂය බෙලහීන වෙලා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරට එන්නේ. ‘    යයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.  



අදහස් (6)

ආණ්ඩුව කරන්නේ කියපු දේ නොවෙයි - බැසිල්

mahee Sunday, 02 April 2017 09:02 AM

ඔන්න ඒකට අපි, නේද? කිව්වොත් කෙරුව. විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරනවා කිව්වා, කිව්වා වගේම කෙරුව. නැද්ද මං කියන්නේ?

:       175       1169

naradha Sunday, 02 April 2017 02:57 PM

හැම ආණ්ඩුවක්ම ඕක තමයි කරේ. ඇයි මතක නැද්ද හාල් සේරු දෙක, ඇට වර්ග අටක් සහ රැකියා දශ ලක්ෂය?

:       1       179

naushi Sunday, 02 April 2017 02:58 PM

ඔබතුමා ගොඩක් දේවල් කරා නෙව

:       1       70

victor Sunday, 02 April 2017 07:16 PM

මෙතුමන්ලට දඩුවම් කරනවා කීවට තවම කලේ නැහැ .ළඟදීම ඒක කරාවි.

:       1       29

C.K.Lankaputhra. Monday, 03 April 2017 12:15 AM

මේගොල්ලෝ කරපු දේවල් දැන් තමයි එලි වෙන්නේ. අනේ මෙහෙම කතා.

:       1       48

nimal Monday, 03 April 2017 05:41 AM

සහතික ඇත්ත කෝ හොරුන්ට දඩුවම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1019 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 298 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site