(කාංචන කුමාර ආරියදාස,ඉන්දික අරුණ කුමාර)
තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් සෙනසුරාදා (4) අතුරුදන් වු පිරිස අතරින් අවසන් දෙදෙනාගේ සිරුරු පැය 40 කට පමණ පසු අද (6) සොයා ගත් බව පොලිසිය පවසයි.
දියනෑම සඳහා පැමිණි 12 දෙනෙකුගෙන් යුත් පිරිසෙන් දිය පහරට අසුවී 8 දෙනෙක් මියගිය අතර සිව් දෙනෙක් දිවි ගලවා ගෙන තිබේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අවසාන සිරුරු දෙකත් සොයා ගනී
නාවල උපුල් Monday, 06 November 2017 05:12 AM
හරිම දුක්ඛදායකයි. වැද්දාපැනි ඇල්ල සහ ඒ අවට හරිම ලස්සනයි. ඒත් හරිම ගුප්ත භයංකර පෙනුමක් තියන තැනක්. ඇල්ලට ඉහල ගල්තලාව මත නාන්න හිතනවා හැමෝම. ඒත් නකල්ස් අඩවියේ ඉදන් ගලන ගංගාවල වතුර ක්ෂණිකව වැඩිවෙන බව දැනගන්න ඕනි. අඩු ගණනේ වැසි දින වල, පුංචි ළමයි එක්ක නාන්න යද්දි. තවත් දෙයක්. බීලා නාන්න යන අය විසින්, බෝතල් කඩලා, විනාශ කරන තවත් තැනක් මේ.
kanthi Monday, 06 November 2017 08:05 AM
ජලාශයකට බැසීමට පෙර සිතා බැලිය යුතු කරුණු කීපයක් අපේ බුදුදහමේ තියෙනවා.. ඒවා කියවා තේරුම් ගත්තා නම් ඔහොම වෙන්නේ කොහොමද? අවදානම සිතන්නේ පස්සේ. එතකොට ඔක්කොම වෙලා. කාට කාටත් හොඳ පාඩම්....
Anton austria Monday, 06 November 2017 10:00 AM
කාන්ති මහත්මිය වෙත. ඔබතුමිය ලියා තිබෙනවා. අපේ බුදු දහමේ ලියා තිබෙනවා වතුරට බැසීමට පෙර සිතා බලිය යුතුයි කියලා. ඒවා කියවා තේරුම් ගත්තේ නැති නිසා මෙය සිදුවුණා කියා. එසේනම් අනෙක් ආගම්වලට අදහන අය ජලයට ගියොත් මැරේවිද? මන් කතෝලිකයෙක් වුණාට මා ලංකාවට ඇවිල්ල සෙනසුරාදට ගත කරන්නේ බෝධීන් වහන්සේ ගාවයි. මක්නිසාද මට එහි තියෙන සිතට දැනෙන දේ කිව නොහැකි තරම් දෙයක් ලැබෙනවා. අදටවත් මට බෝධීන් වහන්සේ ගාවදී ඔබ වැනි අදහස් ඇති කෙනෙක් ලැබිලා නැහැ. එහෙම වුණානම් බුද්ධාගම ගැන හිතන්නේ වෙනස් විදිහකට කියාම සිතනවා.