IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අල්ලස් ගත් සමෘද්ධි නිලධාරියා 20 දක්වා රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

කොළොන්න සමෘද්ධි බැංකුවෙන් රුපියල් පහළොස් දහසක ණය මුදලක් අයදුම්කළ සමෘද්ධිලාභියෙකුට එය ලබාදීම කඩිනම් කිරිම සඳහා රුපියල් දෙදහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දහසක් ගනිද්දී පසුගිය සෙනසුරාදා (16) අල්ලස් හෝ දුෂණ මර්දන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරයෙක් මේ මස 20දා තෙක් රිමාන්ඞ්භාරයේ තැබීමට ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත්වරයා නියම කළේ ය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ කොළොන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන පෝරුව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී ජී. විජේරත්න යන අයයි.

කොළොන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සමෘද්ධි බැංකුව අසලදී මෙම අල්ලස් මුදල ලබාගනිද්දී අල්ලස් හෝ දුෂණ මර්ධන කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අල්ලාගෙන තිබුණි. 

ඒ අවස්ථාවේ සැකකාර සමෘද්ධි සංවර්ධන නිලධාරියා එම රුපියල් දහසේ මුදල් නෝට්ටුව ගිල දැමීමට උත්සාහ ගෙන තිබුණි. 

 



අදහස් (3)

අල්ලස් ගත් සමෘද්ධි නිලධාරියා 20 දක්වා රිමාන්ඩ්

Jayasiri Sunday, 17 June 2018 09:46 AM

මේ දුන් දඬුවමට අනුව ඒවා උපරිම විය යුතුයි.

:       0       1

Sanath Sunday, 17 June 2018 12:45 PM

රුපියල් 1000 ක සන්තෝසමක් ගත්තු සමෘද්ධි නිලධාරියා හිර කූඩුවේ ඒ වගේ තුන්දහස් ගුණයක් ගත්තු නියෝජ්‍ය ඇමති රජ සැප විඳින ගමන් පොර ටෝක්ස් දානවා.

:       0       0

Lapaya Sunday, 17 June 2018 01:00 PM

ළූණු කිලෝ ගාණක් අහුවෙලා. ළුෑණු බිකක් අහුවුණානම් බේරිලා ඉන්න තිබුණා. ගන්න කෙනා කෝටි ගණන් වලින් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාජ්‍ය ඇමැති චාමර සම්පත්ගේ වාහනයේ ගින්නක්
2024 අප්‍රේල් මස 16 62 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද (16 ) බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රියදුර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 177 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 84 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 100 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3437 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1404 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site