IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අල්ලස් ගත් දොස්තර රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)

රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලෙස ලබාගත් බව කියන කුලියාපිටිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ පෞද්ගලික රෝහලක රසායනාගාර තාක්ෂණ නිලධාරිවරයා ලබන 10 දක්වා රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.

එසේ රිමාන්ඩ් කෙරුණේ කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වලගේ සහ පෞද්ගලික රෝහලේ ජෝන් මරියදාසන් නිරෝෂන් නමැති දෙදෙනාය.

ලබන 10 වැනිදා ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (6)

අල්ලස් ගත් දොස්තර රිමාන්ඩ්

Nirmala Tuesday, 04 July 2017 05:02 AM

හොර දොස්තරවරුන්ගේ වැඩ වලින් දුප්පත් අහිංසක මිනිස්සු කොච්චර නම් පීඩා විඳිනවද? කොච්චර අමාරුවෙන්ද මිනිස්සු සල්ලි හම්බකරන්නේ? ඒවායින් ගසාකන ඔයවගේ දොස්තර හොරුන්ට හොඳක් නම් වෙන්න එපා. ආයෙමත් ඔය වගේ වැඩ කරන්න ඉඩ දෙන්නත් එපා.

:       0       0

victor Tuesday, 04 July 2017 05:06 AM

මේකට වැඩ වර්ජනයක් කරමුද? බලන්න. හැබැයි එතකොට ඔක්කොම අමාරුවේ.. තමයි.

:       0       0

victor Tuesday, 04 July 2017 05:06 AM

එහෙමනම් වර්ජනයක් කරමුද?

:       0       0

ලුම්බිණි Tuesday, 04 July 2017 05:23 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ට වර්ජන කරන්න තව චාන්ස් එකක්.

:       0       0

සිරි Tuesday, 04 July 2017 06:19 AM

සියළු වෘත්තිකයන් අතරින් ආචාර ධර්ම රැකීම වැඩියෙන්ම සිදුවිය යුත්තේ දොස්තරවරුන් අතරින්. ඒ ඔවුන් කෙලින්ම ජනතාව සහ සමාජය සමග සම්බන්ධ වන නිසයි. එත් වෘත්තීය ආචාර ධර්ම වැඩියෙන්ම කැඩෙන්නෙත් ඔවුන් අතින්මයි.

:       0       0

පෙරුමාල් Tuesday, 04 July 2017 11:01 AM

අනුමානයක් නෑ සයිටම් එකෙන් පිට වුණු දොස්තර වරයෙක් වෙන්න ඇති....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 439 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 927 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1086 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 724 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 194 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1870 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site