(නිමන්ති රණසිංහ)
ශී‍්‍ර ලංකා රේගුවේ අධිකාරිවරයකු ඇතුළු නිලධාරින් පිරිසක් රුපියල් මිලියන 125ක් අල්ලස් ගත් බව කියන සිද්ධියට අදාළ ලේඛන කිහිපයක් සඟවා හෝ විනාශකර දමා ඇතැයි හිටපු සහකාර රේගු අධිකාරිවරයකු විසින් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් දෙදෙනකුට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (21) නඩු පවරනු ලැබීය.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 136 (1) (අ) වගන්තිය ප‍්‍රකාරව නීතීඥ සුභාෂිනී අබේසේකර මහත්මිය වෙතින් මෙලෙස අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ හිටපු සහකාර රේගු අධිකාරීවරයකු වූ උපාලි ගුණරත්න පෙරේරා මහතා විසිනි.
මෙම හිටපු සහකාර රේගු අධිකාරීවරයා අල්ලස් කොමිසම විසින් පවත්වාගෙන යනු ලබන රේගු සිද්ධියට අදාළ නඩුවේ තුන්වැනි සැකකරු ද වෙයි.
චෝදනා හයකින් යුත් එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් වූ පො. ප. ඒ. එච්. එම්. ජී. අබේසිංහ සහ පො. කො ඩබ්. කේ. සදුන් පෙරේරා යන අයවලූන්ට එරෙහිවය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නඩුවක්