IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අරක්කු 80කින් නගී - බීර 80කින් බහී

(මහින්ද නිශ්ශංක)

මෙවර අයවැය ලේඛනය මගින් වැඩිකළ මත්පැන් සඳහා වන ජාතිය ගොඩනැගීමේ බද්ද හේතුවෙන් අරක්කු බෝතලයක මිල රුපියල් 50ත් 80ත් අතර මිලකින් වැඩිවී ඇතැයි අරක්කු සමාගම් පවසයි.

මෙයට අමතරව බීර බෝතලයක මිල රුපියල් 80කින් පමණ අඩුකර ඇතැයි බීර සමාගම් පවසයි.



අදහස් (14)

අරක්කු 80කින් නගී - බීර 80කින් බහී

channa Monday, 13 November 2017 11:59 AM

අපෝ !!! දැන් අරක්කු වෙනුවට බියර් බොන්න වෙන්නේ.

:       1       113

sisira Monday, 13 November 2017 01:01 PM

බියර් කොම්පැනිකාරයෝ මෙයාට හොඳට සලකලා වගේ.. බියර් බොන අයව සනසන්න ඉස්සරවෙලා ගොවියන්ට පොහොර සහනාධාර දෙන්න... අනේ මෙහෙමත් රටක්..

:       347       390

daham Monday, 13 November 2017 01:06 PM

ආණ්ඩුවක් වුණාම ප්‍රායෝගිකව හිතන්න ඕනේ. අර ජෝන් සෙනෙවිරත්න කිව්ව දේ තමයි හරි. වැඩියම ලංකාවේ මිනිස්සු බොන්නේ ගල් අරක්කු. විශේෂයෙන්ම අඩු ආදායම් ලබන අය. බීර මිල අඩු කිරීමෙන් ඒ මිනිස්සුන්ට කිසිම වැඩක් නැහැ. අරක්කු මිල වැඩි කිරීම නිසා ගෙදර වියදමට දෙන සල්ලි අඩු වෙන එකයි වෙන්නේ.

:       157       157

PrabaMonday, 13 November 2017 02:23 PM

තනිකර බොරු. ලංකාවේ මිනිස්සුන්ගෙන් සියයට 80ක් කිසිම ඇල්කොහොල් එකක් බොන්නේ නැහැ. බොන ගාන වැඩිකරගන්නයි බියර් අඩුකළේ...

:       250       262

rocky Monday, 13 November 2017 02:14 PM

අපේ අරක්කු අපිම පෙරා ගෙන අරක්කුවලින් ස්වයංපෝෂිත රාජ්‍යයකට පදනම යොදමු! වැඩි සැපයට වැඩි වැඩියෙන් අරක්කු බී නියම සිංහයා ලකුණ දරන වීරයන් බවට පත් වෙමු! නේද?

:       0       25

Kasun USA Monday, 13 November 2017 02:29 PM

බියර් ශරීරයට ඉතාගුණ පානයක් බව විද්‍යාත්මකව පැහැදිලි කර තිබෙනවා. එය පානය කිරීම වරදක් නොවේ..

:       719       1608

nisar Monday, 13 November 2017 03:00 PM

ජාතිය ගොඩනගන්නේ අරක්කු සල්ලිවලින්...

:       8       1

Sanka Monday, 13 November 2017 05:27 PM

ජාතිය ගොඩ නගන්ඩ වැඩියෙන් බොන්ඩ...

:       0       32

ගොබ්බයා Monday, 13 November 2017 11:49 PM

මෙතන දාන අදහස් මොනවා වුනත් වැඩේ හොඳයි කියලයි මට හිතෙන්නේ. මෙහෙ මොන ආගම තිබුනත් බොන කෙනා බොනවා.

:       0       0

ධම්ම Tuesday, 14 November 2017 03:31 AM

රටට ආදරේ අය බියර් අඩුවෙන් බොන්න, අරක්කු වැඩියෙන් බොන්න කියලද මේ කියන්නේ?

:       2       3

Senarath Tuesday, 14 November 2017 03:47 AM

මේ තමයි අද රජය පත්වෙලා තියෙන තත්වය. ජනාදිපතිතුමා බලයට ආවේ "මතට තිත තියනවා " කියල. ඒ උනාට අද කරන්න හදන්නේ රටේ ජනතාව මත්කරලා ජනතාවගේ මුදල් ටික කොල්ල කාගන්න එක . එහෙම නෙමෙයි නම්, රා නිෂ්පාදනයට අවසර දෙන්න තිබුන. එහෙම කරානම් අඩුම තරමේ රටේ මුදල් පිටරට බියර් කොම්පැනි කාරයන්ට යන්නේ නැහැ. දැන් සතොසෙන් බියර් විකුනන්න ගත්තම, අපේ රටේ බාලපරපුරට ලේසියෙන්ම බියර් බොන්න පුරුදු වේවි . ඒ වගේම දැනට නගරේ ඉන්න සමහර කාන්තාවෝ බියර් , විස්කි බොනවා වගේ ගමේ අම්මලත් බියර් බොන්න පුරුදු වේවි .

:       0       0

dharme Tuesday, 14 November 2017 05:19 AM

බේබදුකම අරක්කු බොන එක මුළු රටටම ව්‍යසනයක් , බියරුත් කරුමයක් , බේබද්දනට දැනෙන්න තවත් බදු ගහල දෙකම අහස උසට නග්ගන තිබ්බේ. අරක්කු මිල වැඩි උන කියල ගෙදරට දෙන මුදල් අඩු කරන මිනිහ මිනිස් කමටත් නිගාදීමක්...

:       0       18

ravi Tuesday, 14 November 2017 06:26 AM

බෞද්ධ රටකට මත්පැන් අවශ්‍ය නැහැ .... !!!

:       0       1

rocky Tuesday, 14 November 2017 07:06 AM

මේ රවී ගොයියෝ, මේ රටේ සිද්ධවෙන අපරාධ වල සංඛ්‍යාත්මක සහ ගුණාත්මක සංවර්ධනය අනුව මේක බෞද්ධ රටක් බව හොඳට පෙනෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 53 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 146 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 399 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 663 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 272 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 145 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site