(ජයන්ත සමරකෝන්)
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මැතිවරණ පැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පළාත් පාලන ඡුන්දයට කිසිදු බලපෑමක් සිදු නොවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (5) පැවසීය.
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටස් 3කට බෙදා වෙන් කරන ලද ගැසට් නිවේදනය මගින් බෞද්ධයින්ට හිමිවන තැන අහිමි කර නැතැයි කී ඇමැතිවරයා ශ්‍රීපාද ස්ථානය අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට මිස නුවරඑළිය දිස්ත්‍රික්කයට නොවේ යැයිද කීය.
යම් ගැටලූවක් සම්බන්ධයෙන් අධිකරණයට යෑමට ඕනෑම අයකුට ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇතැයි ද ඊට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීම තමාගේ වගකීම යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රජය සැම විටම කටයුතු කරන්නේ ප්රජාන්ත්රවාදී ලෙස පමණක් බවද ඔහු කීවේය.
ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මෙම කරුණු දැක්වූයේ කොළඹ 2 යුනියන් පෙදෙසේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (5) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අඹගමුව පෙත්සමෙන් ඡන්දයට බලපෑමක් නෑ -ෆයිසර්