IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අභ්‍යාවකාශයේ සැරිසරන්න ජීවිතය උගසට තියන්න වේවි

(ගයාන් සූරියආරච්චි)

ස්පේස් එක්ස් මෙගා රොක්ට්ටුවෙන් අභ්‍යවකාශ පෞද්ගලික සංචාරයේ යෙදන පළමු මගී කණ්ඩායම නිර්භීත වන ලෙසත් සමාරම්භක යානය විනාශයකින් අවසන්වීමට අවස්ථාව වැඩිබවත් ස්පේස් එක්ස් නිර්මාතෘ ඇලන් මස්ක් මහතා අනතුරු අඟවයි.

වොෂින්ටන් හි අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂණ සහ සංවර්ධන සමුළුවේදී ඔහු මේ බව පැවැසීය.

පළමු මගී සංචාරයෙන් කුමන හෝ දෙයක් සිදුවී කුතුහලයක් ඇතිකරනු ඇතැයි සහතික වන බව පවසන ඒ මහතා ජනතාවට අවධානයෙන් බලාසිටින ලෙසත් කියයි.

එන්ජින් 27 කින් සමන්විත ‘ස්පේස් එක්ස් ෆැල්කන් හෙවි ‘ රොකට්ටුව එකවර දැල්විය යුතුය. එබැවින් අත්හදා බැලීම ඉතා අපහසු කටයුත්තක් බවට පත්වී තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි.

හුවනයන් (බූස්ටර) එකක් වෙනුවට ෆැල්කන් හෙවි රොකට්ටුවේ බූස්ටර 3 කින් සමන්විතය. එන්ජින් නවයක් වෙනුවට මෙහි එන්ජින් 27 ක් තිබේ. එකවර ජ්වලනය වන පරිදි රොක්ට්ටුව නිර්මාණය කර තිබේ.

‘‘පළමු මගීන් ධෛර්යමත් වියයුතුයි. ප‍්‍රශ්න කරන්න බැහැ. අභ්‍යවකාශ සංචාරයේ යෙදෙන කවුරු හෝ වේවා නිර්භීත විය යුතුයි.’’ යනුවෙන් ඔහු පැවැසීය.



අදහස් (0)

අභ්‍යාවකාශයේ සැරිසරන්න ජීවිතය උගසට තියන්න වේවි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 210 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 189 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 59 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 267 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 219 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 828 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site