IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අප්‍රේල් 17ට කළින් නාවොත් අනධ්‍යයන සේවකයන්ට වැඩ වරදී

රංජන් කස්තුරි
 
විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අනිවාර්යෙන්ම මේ මස 17 වැනිදා හෝ ඊට පෙර සේවයට වාර්තා කළ යුතු යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී සී දිසානායක සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරු සඳහන් කරති.
 
ඒ අනුව මේ මස 17 වැනි දින හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, සේවා පැවරුම්, පුහුණු සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සියලු අනධ්‍යයන සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවද එම මහත්වරු සඳහන් කරති.
 
මීට අමතරව එදිනට සේවයට වාර්තා නොකරන සහ තවදුරටත් වැඩවර්ජනයේ යෙදී සිටින ස්ථිර සේවයේ නියුතු සේවකයන්ට වර්ජනයේ යෙදී සිටින කාල සීමාව වැටුප් රහිත කාල සීමාවක් ලෙස සැලකීමට සිදු වනු ඇතැයි ද ඔවුහු පවසති.



අදහස් (5)

අප්‍රේල් 17ට කළින් නාවොත් අනධ්‍යයන සේවකයන්ට වැඩ වරදී

Gamarala Wednesday, 11 April 2018 12:24 PM

1980 කරපු දේ මේපාරත් කරනවා. අපිට ඕනෙ නම් ඉන්දියාවෙන් මිනිස්සු ගේනවා.. අපිට ජනවරම ලැබුණු විශ්වාසභංගෙන්...

:       214       73

Ruwan Wednesday, 11 April 2018 02:01 PM

නියමයි...මෙහෙම නැතිව වැඩ කරන්න බැහැ. ශ්‍රේෂ්ඨ තීරණයක්...

:       1041       3811

විසුල Wednesday, 11 April 2018 03:59 PM

ඒක හරි විශ්වවිද්‍යාල ⁣අනධ්‍යන සේවකයින්ගේ ඉල්ලීම් අසාධාරණයි. 95% ම ඉන්නේ දේශපාලන පත්වීම්... අධ්‍යාපන සුදුසුකම්වත් නැති. එ්ත් විදුහල්පතිවරුන්ටත් වඩා වැටුප් ලබනවා. අපි දන්නවා වැඩක් කර ගන්න ගියාම එයාලත් එක්ක තියෙන අසීරුව.

:       0       0

රාජුන් Wednesday, 11 April 2018 10:56 PM

ඇයි 17 වෙනිදා තෙක් ඉන්නෙ. අදම කරන්න. මේ අයට සමාන්තර රජයේ ආයතන වල සම තලයේ සේවයේ නියුතු සේවකයින්ට වඩා වැඩි වැටුපක් ලැබෙනවා කියා මේ ළඟදි පුවත් පතක පල වූවා. දැන් රට කොපමණ මෝඩයන්ගේ පරාදීසය වෙලාද කියල මෙයම හොඳ උදාහරණයක්.

:       0       0

amila Thursday, 12 April 2018 04:23 AM

මෙහෙම තමයි කරන්න ඕනි. නැත්තන් රට හදන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 462 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 92 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 744 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 741 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1164 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1065 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site