IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනකු ලබන 8 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද(2) නියෝග කළේය.

පසුගියදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු කර එහි දේපළවලට හානි කළැයි ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ සිටිති.



අදහස් (7)

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

පිටිගල මිලානෝ Wednesday, 02 August 2017 06:42 AM

අධ්‍යාපනයට බාධා කරන මේ අයගේ ශිෂ්‍යභාවය තහනම් කර පන්නා දමන්න.

:       610       670

surangaWednesday, 02 August 2017 08:07 AM

ඔබගේ අධ්‍යාපනය මට්ටම වැටහුණි.

:       389       607

wedageWednesday, 02 August 2017 11:24 AM

පොලිසිය දමල ඔලු පලන්නද - හා ද

:       50       0

wasantha Wednesday, 02 August 2017 07:15 AM

මේ අයගේ ශිෂ්‍යභාවය අවුරුදු 8 කටවත් තහනම් කල යුතුයි. අලාභය මුදලින් අය කර ගත යුතුයි.

:       291       328

srimala Wednesday, 02 August 2017 01:30 PM

ශිෂ්‍ය ශිෂ්‍ය කියල කිව්වට මෙයා දැන් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයෙක් නෙමෙයි බැඳලා ළමයෙකුත් ඉන්න තාත්තා කෙනෙක් , ඉතින් කොහොමද ශිෂ්‍යභාවය තහනම් කරන්නේ .

:       1       122

ලපයා Wednesday, 02 August 2017 02:51 PM

විෂබීජ උසස් අධ්‍යාපන ආයතන වලින් ඉවත් කළ යුතුයි. ජිවිත කාලයම දැන් ඉන්න තැනම සැප විඳින්න ඉඩ දිය යුතුයි. පුළුවන් ළමයි ඉගෙන ගනියි. බැරි අය දැන් වගේ පුළුවන් අය බලහත්කාරයෙන් උද්ඝෝෂණ වලට අරගෙන නොයයි.

:       0       0

de silva Thursday, 03 August 2017 06:40 AM

ජනතා මුදල් කාබාසිනියා කරමින්, අනාගත පරම්පරාවේ ඉගෙනීම කඩාකප්පල් කරන අය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 149 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 495 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 507 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1305 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2760 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1809 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site