IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපනය අනිවාර්යය කිරිමේ ප්‍රචාරණයට මිලියන 113 ක්

 

 

ශිරාන් රණසිංහ

පාසල් දරුවන්ට වසර දහතුනක් අධ්‍යාපනය අනිවාර්යය කිරිමට රජය ගෙන ඇති තීරණය රටම දැන සිටියදී රුපියල් මිලියන 113 ක් වැයකර යළිත් ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටියි.

මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය පිළිබඳව දැන්වීම් සමාගමක් සමඟ සාකච්ඡා කර තිබේ.

මේ වනවිටත් පාසල් 50 ක මෙම 13 වසරක අධ්‍යාපන ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර රුපියල් මිලියන 113 ක් වැය කර යළි ප්‍රචාරණයක් ලබාදීම බරපතල ප්‍රශ්නයක් බවද ගුරු සංගම් පවසයි. 



අදහස් (4)

අධ්‍යාපනය අනිවාර්යය කිරිමේ ප්‍රචාරණයට මිලියන 113 ක්

kalani Tuesday, 07 August 2018 10:00 AM

මානව සමාජයේ යහපත වෙනුවෙන් ,පරපුරක් විකසිත කිරීම වෙනුවෙන් වගකීම සහ වගවීම රජයක වගකීම බව ඇත්ත. එහෙත් රජයේ පාසල් අතර සම්පත් බෙදීයාම ඉතාමත් ඛේදජනක වනුයේ ,ලඟම පාසල හොඳම පාසල වුවත් එය එසේ වන්නේ නැත. ඈත ගම්මානවල දුෂ්කර පාසල්වල තත්වය ඉතාම කනගාටුදායකය. එසේ තිබියදී අධ්‍යාපනය අනිවාර්ය කිරීම වෙනුවෙන් ප්‍රචාරණයට මිලියන 113ක් වියදම් කිරීමට සැලසුම් කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසක් පාසල් වෙත පැමිණෙන බැවින් අපේක්ෂිත ප්‍රචාරණය දරුවන්, ගුරුවරුන් හරහා වියදමකින් තොරව කළ හැකිය. එම මුදල් අඩු පහසුකම් සහිත දරුවන් වෙනුවෙන් වෙන්කර ගුරු ගීතයේ දුයිසේන්ගේ පාසලට වඩා ඉහළින් ඔසවා තැබිය හැකිය. අධ්‍යාපනයේ උත්තම ස්වරුපය අපි හඳුනාගත්තේ පාසලෙන්, අපේ යහපත් ගුරුවරුන්ගෙන් නිසා අධ්‍යාපනයට වෙන්කර ඇති මුදල් දරුවන් වෙනුවෙන් පමණක් යෙදවීම වගකීමයි. අප ඇත්ත දකින්නේ නැති බැවින් ,සැබෑ අවශතා දකින්නේ නැත. දකින්නට ඇස් නැත.

:       0       0

vernon Tuesday, 07 August 2018 10:04 AM

ප්‍රචාරය කෙසේ වෙතත් මේ ගැන ජනතාව දැනුවත් කිරීම වැදගත්. මෑතකදී මෙම යෝජනාව ගැන හරියට නොදන්නා බව පෙන්වමින් එක්තරා පාසැලක ආදි ශිෂ්‍ය සංගමයක් විරෝධතාවක් පවා කළා.

:       0       0

ajith Tuesday, 07 August 2018 11:55 AM

දවසකට රටේ ජීවිත ගානක් රිය අනතුරු වලින් නැති වෙනවා. රිය අනතුරු අඩු කරන්න ප්‍රචාරණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.

:       0       0

Pradeep Tuesday, 07 August 2018 02:23 PM

රටේ අධ්‍යාපනයේ සහ අනෙකුත් සෑම අංශවලම ඉතා විශාල දියුණුවක් ලබා, මහ ජනයාද කිසිදු ප්‍රශ්නයක් නොමැතිව සතුටින් සිටින අවධියක වියදම් කිරීමට වෙනත් කාරණයකුත් නැත්නම් මේවා කලා කියලා ඇයි කලබල වෙන්නේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 68 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 338 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 114 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 131 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 355 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2805 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site