IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අද පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක්

(අමල් වික්‍රමරත්න)

දිවයින වටා පිහිටි  දිස්ත්‍රික්ක 14 හි අද (05) පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මෙම පෙරහුරු අවස්ථාවලදී දැනට වෙරළබඩ ප්‍රදේශවල පිහිටුවා ඇති සියලුම සුනාමි අනතුරු ඇඟවීම් කුළුණුවල අනතුරු අැඟවීමේ සංඥා නාදකරන බැවින් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති  බව  ආපදා කළමනාකරණ ඒකකය මහජනතාව දැනුවත්කරමින් පවසයි.


මේ සඳහා  දිවයින වටා පිහිටා ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 74 සක්‍රීය කර පෙරහුරු වැඩසටහන පවත්වන බවද පැවසීය.

සූනාමි අවස්ථාවකදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව මුහුදු බඩ ප්‍රදේශ වල ජනතාව ප්‍රායෝගිකව දැනුවත් කිරීම අරමුණින් මෙම වැඩසටහන  ක්‍රියාත්මක කරන බවද  බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙම වැඩසටහනට සමගාමීව  සුනාමි පෙරහුරුවෙහි ජාතික උස්සවය කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවත්වීමට නියමිතව ඇත.



අදහස් (3)

අද පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක්

kumar (galf) Sunday, 05 November 2017 06:43 AM

කොහොමටත් රටේ පාපය ඉතා දරුණු ලෙස ඉහල ගිහිල්ල, ඉතින් සුනාමි විතරක් නොවේ තවත් ව්‍යසන මේ රටට එන්න පුළුවන්.

:       0       63

rohana Sunday, 05 November 2017 07:15 AM

ඔබත් සත්‍යයා ගේ අනුගාමිකයෙක්ද? නැත්නම් පා.ම. මහින්දගේ චග් ගෝලයෙක්ද?

:       154       34

anula Sunday, 05 November 2017 08:59 AM

සුනාමියක් දෙසැම්බර්වල එනවා කියලා ඉන්දියන් අය මැසේජ් එවනවා පරිස්සම් වෙන්න කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 86 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 197 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 905 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 104 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 270 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site