IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අජිත්ගෙන් එස්බීට යෝකර් පන්දුවක්

මුදිතා දයානන්ද
 
ආණ්ඩුව පත්වුණාට පස්සේ ඇවිත් ඇමැතිකම් අරගෙන, එහි වරප‍්‍රසාද සියල්ල භූක්ති විඳිමින් තමන්ගේ පාක්ෂිකයන්ටත් රැකියා ලබාදුන්න සමහරු දැන් බොරු හේතු හදාගෙන පොහොට්ටුවට යන්න හදනවා යැයි බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්තාපන රාජ්‍ය ආමත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (1) පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ දී පැවති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

සමහරු හිතනවා පොහොට්ටුව සමඟ එකතු වීමට මේක තමයි හොඳම කාලය කියලා. එහම හිතලා ඔවුන් මේ ආණ්ඩුව අප්‍රසාදයට ලක්වන වැඩ කරන්න පටන් අරන්. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එස් බි. දිසානායක ඇමැතිවරයා මාස දෙකක්ම අපේ රටේ 14 ලක්ෂයක් පමණ සමෘද්ධිලාභීන්ට දීමනාව දුන්නේ නැහැ. ඒ වගේම වැඩිහිටි දීමනාව රුපියල් දෙදාහ දුන්නෙත් නැහැ. මෙහෙම කරන්න පුලූවන්ද යහපාලනය දිගට පවත්වාගෙන යන්න කැමති කෙනෙකුට සම්මුතිවාදි ආණ්ඩුවේ සාර්ථකත්වය ප‍්‍රාර්ථනා කරන කෙනෙකුට යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

අජිත්ගෙන් එස්බීට යෝකර් පන්දුවක්

සතයපාල. Sunday, 01 April 2018 10:09 AM

මේවට තමයි කියන්නේ අහක ඉන්න නයි ඔඩක්කුවේ දාගෙන කනවෝ කනවෝ කියලා බෙර ගහන්නේ...

:       1       175

Raveendra Sunday, 01 April 2018 10:19 AM

මේ උන්දැලා ඔක්කොම තම තමන්ටම "නිපන්දු" (නො බෝල්) දාගන්න ගමන් පුරවැසියන්ට ඔක්කොම දාන්නේ යෝකර්. දැන් නිකන් බොරුවට "බයිලා තප්පුලනවා."...

:       44       94

මෝඩයා Sunday, 01 April 2018 10:28 AM

සමෘද්ධි ලාභීන්ගේ දීමනාවෙන් තමයි ගෙවල් හදන්නේ. අපෝ මෙයා එකවත් දන්නේ නැහැනේ. මෝඩයා වගේ හිනාවෙලා යටිමඩි ගහන්න ටියුෂන් දෙන්න පුළුවන් කෙනෙකුට ඔහොම කතාකරන එක වැරදියි. හොරවැඩ කරලා මාට්ටු වෙනහින්දා තමයි යහපාලනෙට එකතු වුනේ. තව කීදෙනෙක් ඔයගණයට අයත්ද කියන එක පොදු මහජනයාට බාරයි.

:       139       265

Darshana Sunday, 01 April 2018 12:29 PM

මේ කෑගහන කෙනත් ෆුට්නොට් කල්ලියේ සාමාජිකයෙක් නේද?

:       57       222

Rathna. Sunday, 01 April 2018 12:53 PM

දැන් තමයි නියම බලු පොර දකින්න ලැබෙන්නේ...

:       0       15

ranjith Monday, 02 April 2018 12:17 AM

අගමැති තුමා ඉවත් වෙලා සුදුසු කෙනෙකුට තනතුර දීලා පක්ෂය ආරක්ෂා කරගැනීම තමයි කලයුතු හිතුවක්කාරී ලෙස කටයුතු කලොත් අනාගතයක් නැති වෙයි නේද.?

:       8       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 59 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 164 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 446 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 694 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 286 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 147 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site