IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘අගෝ්ස්තු සිට කසල වලින් විදුලිය‘ - චම්පික

(ඩයනා උදයංගනී)

බස්නාහිර පළාතේ එකතුවන කසලවලින් විදුලිය නිපදවන යෝජනා ක‍්‍රම තුනක් අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොළඹ නගරයේ එකතු වන කසළ ටොන් 700 න් 300 ක්ම වර්තමානයේදී කොම්පෝස්ට් බවට පත්කෙරෙන බව කී අමාත්‍යවරයා  තවත් කසළ ටොන් 100 ක් ප‍්‍රතිචක‍්‍රීකරණය කරන බව ද කියයි.

ඉදිරි කාලයේදී මෙම තත්ත්වය තවත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත් රටේ කසළ ප‍්‍රශ්නය විසඳීම සඳහා අවසාන රැඳවුම් ස්ථානයක් පුත්තලම, අරුවක්කාලූවේ ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කියා සිටී.



අදහස් (8)

‘අගෝ්ස්තු සිට කසල වලින් විදුලිය‘ - චම්පික

kumar (galf) Sunday, 23 July 2017 12:10 PM

මේකත් රටේ දවල් හීනයක් ද

:       0       1

මිඝාර. Sunday, 23 July 2017 01:17 PM

දේශපාලන පොරොන්දුවක් විතරක් වේවිද?

:       0       1

minipe Sunday, 23 July 2017 03:30 PM

හුරේ... විදුලිය පුරස්ස්නේ විසදෙන්නයි යන්නේ. ලබන වසරේ සිට විදුලිය කැපීම් නැත. බෝතල් පත්තරේ වගේ,කසල මිලදී ගැනීමේ සාප්පුවක් මම පටන් ගන්නවා. ඇමතිතුමාට පින්.

:       11       60

Nandalal DE SILVA - France Sunday, 23 July 2017 05:18 PM

අගෝ්ස්තු සිට කසල වලින් විදුලිය නිපදවන්න ? 2017 දී වෙන්න අමාරුයි ! කාලය ඉතාමත්ම කෙටි නැද්ද, ඇමතිතුමනි ? සමහර විට මෙය අදහසක් පමණක් ද දන්නේ නැහැ. යන්ත්‍ර සුත්‍ර ගෙනැල්ල ක්‍රියාත්මක කරන්න තව කොපමණ කලක් යාවිද ???

:       0       19

ratnamalala Monday, 24 July 2017 12:22 AM

බිල කියන්නේ නැතුව කලාට පස්සේ කිව්වනම් හොදයි .

:       25       14

arunalu Monday, 24 July 2017 05:58 AM

යහපාලන ආණ්ඩුව කරන ගොඩක් දේවල් අසාර්ථකයි නමුත් මේ අපද්‍රව්‍ය ප්‍රශ්නය බරදීල තියෙන්නේ නියම අතකට. මම හිතන්නේ චම්පික ඇමතිතුමා වගේ දැක්මක් ඇති පුද්ගලයෙක් මේ ප්‍රශ්නය ඉතාම ප්‍රයෝගිකව විසදීයි කියල අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.

:       234       30

rocky Monday, 24 July 2017 08:48 AM

ෂා... මරු .. කසල මගින් විදුලිය ...

:       0       1

de silva Monday, 24 July 2017 09:12 AM

මේකත් අර තෙල් ගන්න වැඩේ වගේ වේවි ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 699 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 131 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 911 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 945 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1280 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1153 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site