IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගමැති විදෙස් සංචාරයක

(ටී.කේ.ජී.කපිල සහ අංජුල මහීක වීරරත්න)
 
පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් බැහැරව ගියේය.
 
අද  අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-669 දරණ ගුවන් යානයෙන් අගමැතිවරයා   පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.
 
අගමැතිගේ පෞද්ගලික සංචාරයේ පළමු ගමනාන්තය වන්නේ කටාර් රජ්‍යයේ දෝහා අගනගරයයි.  
 
පෞද්ගලික සංචාරය වෙනුවෙන් අගමැතිවරයා දින හයක කාලයක් දිවයිනෙන් බැහැරව සිටීමට නියමිතය.

 



අදහස් (19)

අගමැති විදෙස් සංචාරයක

sigithi Sunday, 10 June 2018 06:47 AM

රටේ ඉතුරු ටිකත් විකුණගෙන එන්න යන්න ඇති.............

:       924       1005

සී ජේ රත්නායක Sunday, 10 June 2018 07:11 AM

බාල කථා කියන්න එපා. එතුමා යන්නේ පෞද්ගලික සංචාරයකට.

:       435       417

RaveendraSunday, 10 June 2018 01:34 PM

සී ජේ රත්නායක මය වෙත, අප රටේ එතුමාල, මෙතුමාල නොමැති බව ඔබ නොදන්නේද ? තක්කඩින්ට, මහජන දේපොළ හොරාකන පාහරයන්ට එතුමා යන වැදගත් වචන බාවිතා කරන්නේ තක්කඩින් මිස අවංක මිනිසුන් නොවේ.(අපගේ මෙම අදහස් වලින් ඔබට යම්කිසි සිත් තැවුලක් ඇති වුනානම් අප කනගාටු වන්නෙමු.)

:       0       56

RaveendraSunday, 10 June 2018 01:34 PM

සී ජේ රත්නායක මයා වෙත, අප රටේ එතුමාලා, මෙතුමාලා නොමැති බව ඔබ නොදන්නේද? තක්කඩින්ට, මහජන දේපළ හොරාකන පාහරයන්ට එතුමා යන වැදගත් වචන බාවිතා කරන්නේ තක්කඩින් මිස අවංක මිනිසුන් නොවේ. (අපගේ මෙම අදහස් වලින් ඔබට යම්කිසි සිත් තැවුලක් ඇති වුනානම් අප කණගාටු වන්නෙමු.)

:       119       506

Nandalal DE SILVA - FranceSunday, 10 June 2018 07:43 AM

රට විකුනන්න නෙවි එතුමා බලයට ආවේ. පහුගිය මරා පාලනය දුරදිග නොබලා, රටේ සංවර්ධනය කරනවා කියමින් රටට නොදැරිය හැකි අන්දමට ගත් අති විශාල ණය කන්දරාව ගෙවීම සඳහා ක්‍රමෝපායන් සොයමින් සිටින එතුමාට නිගරු කරන්න එපා !!! ඒගොල්ලෝ මේ ණය ගත්තේ කුමකටද කියා ඔබට අමතක උනාට රටේ බහුතර ජනතාවට අමතක නැත !!!!

:       1010       430

Banda Sunday, 10 June 2018 09:05 AM

රට ට බේරාගත්තු අපේ රජතුමාට අගෞරව කරන්න එපා

:       0       24

Shanaka Sunday, 10 June 2018 12:30 PM

ඒකනම් ඉතින් මොකට කියනවද?

:       86       34

Pruthugrisi putaSunday, 10 June 2018 01:31 PM

Giye maha bankuwen hora kapu kotas hangala enna.

:       0       51

Raveendra Sunday, 10 June 2018 08:34 AM

අනේ අම්මපා... මේ කොහෙවත් යන අය හින්දා මිනිස්සු වංචනිකයන් ලෙස ඇනකොටා ගන්න හැටි.

:       0       0

Raveendra Sunday, 10 June 2018 08:34 AM

අනේ අම්මපා... මේ කොහෙවත් යන සූත්තර පුංචා හින්දා මිනිස්සු වචෙනෙකින් හෝ ඇනකොටා ගන්න හැටි...

:       22       153

prakaash Sunday, 10 June 2018 08:56 AM

මෙයා යන පැත්තකටම වෙලා ඉන්නවා නම් හොඳයි. රටට කරන විනාශයට සන්තෝෂම් ගන්න යන්න ඇති. ජනතාව විසින්ම දඬුවම් දිය යුතුයි.

:       334       420

rohana kumara mendis Sunday, 10 June 2018 09:07 AM

සිගිති නමින්ම තේරෙන සිඟිති කතා කියන්නේ කියලා. අර රටේ උන්නු පාලකයෝ ලංකාවේ දේපොළ විකුණගෙන කාවා දැක්කේ නැ වගේ ඉන්නවා. දැන් ඔහේ සිගිති දරුවෝ වගේ කියවනවා

:       110       0

sanjeewa Sunday, 10 June 2018 09:12 AM

අනේ නන්දලාල්, ඔහොම කඩේ දිගටම යන්න ප්‍රංශයේ ඉඳන්, මෙහෙ එන්න එපා. මේ යන්නේ මහදවල්, මහ බැංකුව කඩපු ගොයියා හම්බවෙන්න. කීයක් හරි ඉල්ල ගන්න.

:       152       210

ratna P Sunday, 10 June 2018 09:14 AM

පෞද්ගලික සංචාරයකට යන නිසා එයාගේ යාළුවා අර්ජුන් මහේන්ද්‍රන්ව මුණ ගැහෙන්න යනවා ඇති. දැන් ඉතින් ලංකාවේදී හම්බ වෙන්න බෑනේ..

:       69       197

ravi Sunday, 10 June 2018 11:23 AM

මමත් දැන් නුගේගොඩට යන්නට ලෑස්තිවෙනවා.

:       0       11

සේනක Sunday, 10 June 2018 11:25 AM

අගමැතිතුමෝ යන තැනක කොහොම හරි ගිහිල්ලා පරිස්සමෙන් එන්න. ඊළඟට යන්න තියෙන්නේ ඇතුළට නිසා තැනක් හොයා ගන්න. අනේ අම්මපා දවසකට හරි අදහන්න ඕනෑ අගමැතිතුමා... රටට කරපු වින්නැහියට. පරිස්සමෙන් ගිහිල්ලා එන්න.

:       2       68

Anjula Sunday, 10 June 2018 01:52 PM

අනේ ඉතින් ආයෙත් නාවට කමක් නැහැ. එ්ක රටටම කරන ලොකුම ලොකු සෙතක්... නැවත මෙයාට එන්න නොලැබේවා කියා ප්‍රර්ථනා කරමු.

:       146       248

Sanath Sunday, 10 June 2018 02:48 PM

බැඳුම්කර මගඩිය ලොකු ලොකු හැමෝගෙම සාක්කු පුරවාගන්න කරපු මහා මංකොල්ලයක් කියලා අගමැති තුමා නොදැන ඉන්න බැහැ.

:       101       130

Cyril Sunday, 10 June 2018 03:52 PM

මහා මොලකරු

:       24       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 108 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 71 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 57 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 272 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 294 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 596 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site