IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගමැතිගෙන් අද මැතිසබේදී විශේෂ ප‍්‍රකාශයක්

(අංජුල මහීක වීරරත්න)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (30) විශේෂ ප‍්‍රකාශයක් කරයි.

යහපාලනය සඳහා වූ ජාතික රජය බලයට පත්වූ පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් විනිවිද හා පාරිදෘෂ්‍යභාවයකින් කිරීමට ගත් කි‍්‍රයාමාර්ග අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාසිය විශේෂ ප‍්‍රකාශයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂීතය.

අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශය කරන අද දිනයේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මැති ඇමැතිවරුන්ට හා ආණ්ඩුපක්ෂ මන්ත‍්‍රීවරුන්ට සභානායක කාර්යාලයෙන් විශේෂෙ දැනුම් දීමක් කර ඇත.



අදහස් (7)

අගමැතිගෙන් අද මැතිසබේදී විශේෂ ප‍්‍රකාශයක්

sampath pathirana Thursday, 30 November 2017 04:06 AM

"මම බය නෑ... රාජපක්ෂ තමා වගකියන්න ඕනි....". ඕක තමා එතුමාගේ කතාවේ සාරාංශය....

:       0       13

ase Thursday, 30 November 2017 04:13 AM

මොන තරම් ප්‍රකාශ කලත් වැඩක් නැහැ උඩින් කකුලෙන් අදිනකොට-- අනේ අපිට වෙච්ච දේ !!!

:       0       1

Ruwan Thursday, 30 November 2017 04:16 AM

අගමැති තුමනි, ඔබගේ නායකත්වය අප ඉතා විශ්වාසයකින් යුතුව පිලිගනිමි. එය තහවරු කරනු පිණිස 2008 වසරේ සිට කල සියලුම මහා බැංකුවේ ගනුදෙනු පිරික්සීමට බලයක් ඇති ආයතනයක් ඉස්තාපිත කිරීමට ඉක්මන් පියවර ගන්න. එවිට ඔබගේ මේ කරනා සියලු දෙය පොදු ජනතාව විසින් සනාත කරනු ඇති.

:       35       3

sachith Thursday, 30 November 2017 04:23 AM

මෙතන ප්‍රස්නේ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් විනිවිද හා පාරිදෘෂ්‍යභාවය තමන්ගේ බැනට විතරක් වැඩි උන එකනේ.

:       0       26

Bamunuarachchi Thursday, 30 November 2017 05:05 AM

මේ කීවෙනි විශේෂ ප‍්‍රකාශයද? මීට කලින් කරපු කතාවලත් මහජනයාට නම් විශේෂයක් පෙනුනෙනේ නැත..............

:       0       22

sunil Thursday, 30 November 2017 05:18 AM

එහෙමනම් ඉතින් දැන් මේ අපි දකිමින් සිටින්නේ පාරශුද්ධභාවයේ සිහිනයද?

:       0       15

anura Thursday, 30 November 2017 08:31 AM

පවතින අයහපත් කාලගුණය ගැන ද විශේෂ ප්‍රකාශයක් කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 98 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 116 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1027 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 512 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 277 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 828 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site