IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අංගොඩ ලොක්කාගෙන් මුල්ලේරියාව ස්ථානාධිපතිට ඇමතුමක්

ඉන්දිකා රාමනායක

ව්‍යාපාරිකයින් ගෙන් තමන් කප්පම් ලබා ගන්නේ දුප්පතුන්ට බෙදා දීම සඳහා බැවින් කප්පම් ගන්නා සිය ගෝලයින්ට කරදර නොකරන ලෙස  ඉල්ලා පාතාල නායක අංගොඩ ලොක්කා  නැමැත්තා ඉන්දියාවේ බන්ධනාගාරයේ සිට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් දැනුම් දී ඇති බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

 ව්‍යාපාරිකයින් තමන්ට කප්පම් ලබා දිය යුතු බවත්  එයට බාධා  නොකරන ලෙසටත්  අංගොඩ ලොක්කා ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද  එම උසස් පොලිස් නිලධාරියා කීවේය.

ඉකුත් 13 වැනිදා  අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ     ව්‍යාපාරික ස්ථානයකට  ටී 56  ගිනි අවියකින් වෙඩි  තැබීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අංගොඩ ලොක්කා  මෙම ඇමැතුම ලබා දී ඇති බව පොලිසිය කියයි.

උඩුමුල්ලේ ව්‍යාපාරිකායාට   මුදල් ඉල්ලා තර්ජනය කළ දුරකතන අංකය හා ස්ථානාධිපතිවරයාට කථා කළ  අංකය එකම අංකයක් බව ද පොලිස්  ආරංචි මාර්ග සඳහන් කරයි.    ස්ථානාධිපතිවරයා සියලු විස්තර සටහන් කර උසස් පොලිස් නිලදාරීන් දැනුම්වත් කර තිබේ.

 ඉන්දියා පොලිසියෙන් අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කා ඉන්දියාවේ බන්ධනාගාරයට රඳවා සිටියි.



අදහස් (10)

අංගොඩ ලොක්කාගෙන් මුල්ලේරියාව ස්ථානාධිපතිට ඇමතුමක්

Perakum Tuesday, 18 July 2017 12:34 AM

අපරාදේ අංගොඩ ලොක්ක ඉන්දියාවේ හිරේ ඉන්නේ. ලංකාවේ හිටිය නම් අපේ පොලිස් ලොක්කෙකුට කියල නිදහස් වෙන්න තිබුන නේ.

:       0       105

latha Tuesday, 18 July 2017 01:58 AM

අපි බිස්නසි කරන්නේ දුප්පතුන්ට රස්සා දීල. මුන්ව මරල තුරන් කරලා නොදෙම්මොත් රටම විනාස වෙලා යයි .

:       0       138

upali Tuesday, 18 July 2017 03:28 AM

මෙයාට කෝලුත් ගන්න පුලුවන්ද බන්ධනාගාරයේ ඉදන්...

:       0       59

ඩී. ජයදේව Tuesday, 18 July 2017 04:35 AM

ඉන්දියාවේ බන්ධනාගාරත් ඒගොල්ලන්ගේ අල්ලපු රටේ ඒවා වගේමයි

:       0       100

sch-cha-ru Tuesday, 18 July 2017 05:17 AM

නිකන් බොරු කියන්න එපා... මේවා ඉන්දියාවේ චිත්‍රපටිවල වැඩ කෑලි. අපකාටත්, සමාජයටත් ලොකු හානියක් වෙනවා මේකෙන්....

:       0       30

Nandalal DE SILVA - France Tuesday, 18 July 2017 07:34 AM

උතුවන්කන්දේ සරදියෙල් ද මේ කෝල් එක දීල තියෙන්නේ? නැත්නම් රොබින්හුඩ්ද? කොහොම වුණත් හැකි ඉක්මණින් දැඩි ආරක්ෂා මැද මේ දානපතියා ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන එයාගෙන් උදව් ලබා ගත් අය එක්ක මේ ජොබ් එක එෆ්.සී.අයි.ඩී. එකට බාර දුන්නොත් නරකද?

:       0       35

sahan Tuesday, 18 July 2017 08:06 AM

ඕක මොකක්ද අපේ රටේ මිනිස්සු පහුගිය කාලේ හොරකම් කරපු අයත්, ජාතික වීරයන් විදියට සලකන්න ගත්තනේ...

:       6       35

ravin Tuesday, 18 July 2017 08:24 AM

ලංකාවේ කොහේ හරි මුල්ලක ඉඳන් සැටලයිට් ෆොනේ එකකින් කෝල් කරන්න ඇති. එහෙම නැත්නම් අපේ කට්ටිය ඉන්දියාවේ කට්ටියවත් ගොනාට අන්ඳලාද?

:       0       26

Rajia Tuesday, 18 July 2017 10:55 AM

ගෝඨාභය මහත්තයගේ කාලෙ නම් මේ මුකුත් සද්ද බද්ද නැහැ. නැත්නම් නීතිය සහ සාමය ජනපතිතුමා හරි, අගමැතිතුමා හරි කෙළින් වැඩකරන කෙනෙක් ගන්න ඕනේ... මෙහෙම පුළුවන්ද රටක් කරන්න...?

:       6       18

hambaya Tuesday, 18 July 2017 12:17 PM

මෙයාට අංගොඩ ලොක්කා කියන්නේ අපරාදේ... හැබැයි අපේ රටත් පාලනය කරන්න පුළුවන් අනික් අයට වඩා...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 0 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 485 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 42 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1887 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 366 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1704 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site