නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවකු වන දනුෂ්ක අබේසූරියගේ ඡායාරූපයක් නවසීලන්තයේ ජනප්‍රිය (M2) එම්ටූ සඟරාවේ 2019 අගොස්තු කලාපයෙහි පළවූයේ මෙසේයි.
මෘදුකාංග පරිගණක ඉන්ජිනේරුවකු වන දනුෂ්ක අබේසූරිය ව්‍යපාර පරිපාලනය සම්බන්ධ ඉහළ පෙළේ සමුළුවකදී නවසීලන්තයේන් ගෝලීය විසඳුම් නිර්මාණය කිරීම සඳහා නව උත්පාදන හා තාක්‍ෂණික සීමාවන් පුළුල් කරන්නේ කෙසේද? (How to pash the boundaries of ihnovahons and technology to create global solution's from Newzeland) යන මාතෘකාව යටතේ ඉදිරිපත් කළ දේශනය ඉතා ඉහළ අගැයීමකට ලක් විය. ඒ නිමිත්තෙන් ඔහුගේ ඡායාරූපය M2 සඟරාවේ මුල් පිටුවෙහිත් දේශනය ඇතුල් පිටුවලත් පළවුණි. මෙම සමුළුව (Lexus) ලෙක්සස් රතවාහන ආයකනය මගින් මෙහෙයවන ලදී.
දනුෂ්ක අබේසූරිය රෂ් ඩිජිටල් (Rush digital) සමාගමෙහි නිර්මාතෘවරයා වෙත අතර ප්‍රධාන තාක්‍ෂණික නිලධාරියා (CTO) ද වේ. ඔහුගේ මෙම සමාගමෙහි ඉන්ජිනේරුවන් 100 කට වැඩි ගණනක් සේවයේ යෙදී සිටී. ඔහු 2016 දී නවසීලන්ත Young high tech achiever සම්මානයද දිනාගනු ලැබුවේය. ඔහු නවසීලන්තයේ ඔක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේදී ඉන්ජිනේරු උපාධියක් ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැසචුසෙට් (Massachusetts) M.I.T විශ්වවිද්‍යලයේදී ව්‍යාපාර පරිපාලනය හදාරා ඇත.
ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්‍රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලාංකික මෘදුකාංග ඉන්ජිනේරුවා නවසීලන්තයේදී ඉහළ ඇගැයීමට