ලයිස්තුවේ මුල් පහ අතර අපේ නම නැහැ
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභාවට අයත් ප්‍රදේශය තුළ වැඩිම විදේශික නියෝජනය වෙන්නේ රුමේනියානු ජාතිකයෝ ය. ඊළඟට පිළිවෙළින් පිලීපීන, බංග්ලාදේශ සහ චීන ජාතිකයෝ ද වෙති.
රෝමයේ නේවාසිකව සිටි විදේශිකයන් දාහහතර දහසක් රජයේ ආයතනවලට මෙන්ම පෞද්ගලික ආයතනවලට ද ණය මුදල් ගෙවීමෙන් තොරව අතුරුදන්ව ඇති බව, පෙබරවාරි මස මුල් සතියේ රෝම නගර සභාවේ නේවාසිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවක සඳහන් ය. මෙම පිරිස බැංකු ණය, ගෙවල් කුලී, දුරකථන, ජල සහ ගෑස් මෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවට ද යුරෝ දහස් ගණනින් හිඟ මුදල් නොගෙවා පැනගොස් ඇත.
ණය නොගෙවා පැහැරහැර සිටියදී එම මුදල් පියවාගැනීම සඳහා නිකුත් කරනු ලබන අවසන් නිවේදන භාරදීමේදී මෙන්ම, ඉන් ඔබ්බට ගොස් නීතිමය පියවර ගැනීම සඳහා බලය ලත් නිලධාරීන් පෙනී සිටීමේදී ද, බොහෝ කලක සිට කොන්ත්රාත්වල සඳහන් ලිපිනයෙන් මෙම විදේශිකයන් අතුරුදන්ව සිටින බව අනාවරණයවී ඇත. මෙම පිරිස විසින් රෝමයේ රාජ්‍ය මෙන්ම වෙනත් අංශවලට ද මෙතෙක් වංචා කර ඇති මුදල යුරෝ මිලියන ගණනක් වෙන බව ද උක්ත වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.
රෝමයේ විවිධ ආයතනයන්ට ණය මුදල් තබා අතුරුදන්ව සිටින මුල්ම ජාතින් පහ ලයිස්තුගතව ප්‍රකාශයට පත්කර ඇති අතර, එහි ශ්‍රී ලංකාවේ නම නැත.
ගැස්කොන් ලාසරස්.
රෝමය, ඉතාලිය.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබාගනිමින් අධිරාජ්‍යයා සහ පාලක පැලැන්ති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදේශිකයෝ දාහහතරදාහක් රෝමයට පොල්ල තියලා පැනලා