IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙන්නප්පුව ප්‍රා.සබේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

( රවින්ද්‍ර ලියනගේ )

පිස්තෝලයක් පෙන්වා තිදෙනකුට පහරදි තර්ජනය කිරිමක් සම්බන්දයෙන් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු අද (28) අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන අත්තේ ලුණුවිල කොට්ඨාසයේ පදිංචි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකි.

පසුගිය 26 දා ලුණුවිල සන්තානාපුර ප්‍රදේශයේදි කාන්තාවකට සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකුට පහරදි පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරිම සම්බන්දයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත්‍රිවරයා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතවඇත.

වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.



අදහස් (0)

වෙන්නප්පුව ප්‍රා.සබේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

හැබෑටම

ජනපති චීන උප අගමැති හමු වෙයි
2023 ඔක්තෝබර් මස 19 45 0

මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත් එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංක


මධුමාධව අත්අඩංගුවට
2023 ඔක්තෝබර් මස 16 179 2

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය අධිවේග


වෙන්නප්පුව ප්‍රා.සබේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට
2020 මැයි මස 28 299 0

පිස්තෝලයක් පෙන්වා තිදෙනකුට පහරදි තර්ජනය කිරිමක් සම්බන්දයෙන් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු අද (28) අත් අඩංගුවට ගත් බව වෙන


කිවුල ආසාදිත කාන්තාව ඇසුරු කළ 17 ක් වෛද්‍ය පරීක්ෂණයට හලාවතට
2020 අප්‍රේල් මස 16 5973 0

ආණමඩුව කිවුල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කල 17 දෙනෙකු වෛද්‍ය පරික්ෂණ සදහා හලාවත මහ රෝහලට 16 දින යොමු කල බව ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ස


ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට
2019 ජුලි මස 18 434 0

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ චෝදනා පත‍්‍රයේ සිදුක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site