IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගොන් පොරේ ජරමරේ

ස්පාඤ්ඤයේ පැම්ප්ලොන්කා නගර වැසියන්ගේ සංස්කෘතික උත්සවයක් පසුගියදා පැවැත්විණි. සැන්පර්මිනෝ නමින් හැඳින්වූ මෙම උත්සවය සඳහා රතු හා සුදු ඇඳුමෙන් සැරසුණු නගර වැසියෝ සිය දහස් ගණනක් පාරට බැස හැඩි දැඩි ගවයින් රැසක් කුලප්පු කොට කුලප්පු වී තමන් පසුපස පන්නා එන ගවයින්ගෙන් බේරීමට දුවති. ගවයින්ගෙ පහර කෑමට ලක්වූ හතර දෙනෙක් එහිදී බරපතල තුවාල ලදහ.



අදහස් (0)

ගොන් පොරේ ජරමරේ

සුමිත් Wednesday, 11 July 2012 02:01 AM

අයියෝ මේවා මොනවද ?

:       0       0

ලලිත් Wednesday, 11 July 2012 02:39 AM

අයියෝ මේවා මොනවද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය පහුගිය කාලේ හාමුදුරුවන්ටත් බිම පෙරලගන ගැහුවෙ..

:       0       0

කොළඹගේ Wednesday, 11 July 2012 10:52 AM

පිස්සු මෙයාලට

:       0       0

වසන්ත Wednesday, 11 July 2012 05:44 PM

මේ ගොන්නු මෙයාලට ඇන්නට අපේ රටේ කට්ටිය නම් ගොන්නුන්ට අනී

:       0       0

ඉන්දික Friday, 13 July 2012 08:03 AM

කවුද දැන් මෙතන හරක් ??????

:       0       0

කුමාර Saturday, 21 July 2012 11:11 PM

මෙතන වැඩිපුර ඉන්නේ වනාරයන්ගෙන් පැවතෙන ගොන්නු , (දී)

:       0       0

ෂ්‍යාම් Friday, 13 July 2012 03:05 PM

සත්ත්වවේදීන් ඇයි මේ ගැන නිහඩ?

:       0       0

සම්පත් Monday, 16 July 2012 05:24 PM

ඔතන ගොන්නු වෙන්නේ කකුල් හතරේ අය නෙමෙයි.කකුල් දෙකේ කට්ටිය

:       0       0

සම්පත් Friday, 13 July 2012 04:05 PM

අනේ අපේ ඇමති කෙනෙකුට ඇන්න නම්...........

:       0       0

අනුර Wednesday, 11 July 2012 06:13 PM

මේ අයට පිස්සු.කීපදෙනෙක් මැරෙන්න තමයි තිබුණේ

:       0       0

ප්‍රියන්ගි Wednesday, 11 July 2012 12:19 PM

කකුල් දෙකේ මී හරක්...මෙච්චර දියුණු ලෝකේ මේ වගේ ගොන් වැඩත් කරනවනේ..??

:       0       0

වසන්ත Wednesday, 11 July 2012 03:35 AM

මේනම් රට හරක් තමයි..

:       0       0

අභිලාශිනී Wednesday, 11 July 2012 12:18 PM

මොකට තුවල කරන් දුක් විදිනවද මන්දා ..

:       0       0

සුරාජ් Tuesday, 10 July 2012 02:23 PM

මෝඩ කමට බෙහෙත් නැත..

:       0       0

තිලක් Wednesday, 11 July 2012 08:22 AM

මෙ මිනිස්සු නම්‍ තිරිසන් සතුන්ටත් අන්තයි

:       0       0

මිනෝ Tuesday, 10 July 2012 02:25 PM

මේ වගේ දෙපා හරක්.. සිව්පාවුන්ට තරම්වත් මොලේ නෑ.... මේ වගේ දෙපා හරක් මෙහෙත් ඉන්නවා‍‍.....

:       0       0

පුංචා Tuesday, 10 July 2012 03:06 PM

ලංකාවටත් මේ සෙල්ලම හදුන්වා දෙන්න ඕන...කොහොමද ගොන්නු අනිද්දි සැප....

:       0       0

දීපාල් Thursday, 12 July 2012 07:54 PM

අනේ ඔව් .අපේ ලොකු ගොන්නු දෙන්නෙක් ඇනගත්තේ අධ්‍යාපනයට .දැන් මඩත් නාගෙන ඉන්නේ

:       0       0

දමින්ද Tuesday, 10 July 2012 03:07 PM

ඒක හොඳයි ගොන්නුන්ටත් කාලෙකින් හම්බවෙන්න ඇත්තේ කාට හරි අනින්න..

:       0       0

සේනානායක Wednesday, 11 July 2012 12:46 PM

ගොන්නුන්ගෙත් ගොන්නු - අමරගොන්නු

:       0       0

සම්පත් Friday, 13 July 2012 05:05 PM

ලංකාවේ අයටත් දැනටමත් ගොන් රැළක්ම අනිනවා.ඒ මදෑ

:       0       0

achi Wednesday, 11 July 2012 09:46 PM

ඔය වගේ දේවල් පත්තරේ දාන්න එපා. මොකද අපේ රටේ කට්ටිය බදාගෙන කරයි. මොකද අපිට අඩු ගොන් පොර විතරයි.

:       0       0

දුමින්ද Wednesday, 11 July 2012 09:20 AM

ඉල්ලන් කෑම කියන්නේ ඕකට තමයි....

:       0       0

පොතේගුරා Friday, 13 July 2012 11:31 PM

ගවයින්ගේ පහර කෑමට ලක්වූ හරක් කීප දෙනෙකුට තුවාල වෙලා ..

:       0       0

නවදිනු Wednesday, 11 July 2012 10:29 PM

මේ ඉන්නේ එත්ත ගොන්නු නෙමෙයි , මේ ගොන්නු රබර් . ඒ උනාට ඇත්ත වගේ තමයි පෙන්නේ

:       0       0

පොතේගුරා Friday, 13 July 2012 10:52 PM

ගවයින්ගේ පහර කෑමට ලක්වූ ගවයින් කිහිප දෙනෙකුටම තුවාල වෙලා

:       0       0

උපුල් Tuesday, 10 July 2012 09:23 PM

මේවා පත්තරේ දාන්න එපා.මොකද මේවා දැක්කම අපේ බටහිර පන්නේ නෝනලාට සහ මහත්වරුන්ට ලැජ්ජ හිතෙයි

:       0       0

උපුල් Tuesday, 10 July 2012 10:05 PM

සෞදි දයා , ඉහළ තැන් වලින් නෙමෙයි, මේක පටන් ගන්න ඕනි ප්‍රාදේශීය මට්ටමින්

:       0       0

පිලිපීනෝ Wednesday, 11 July 2012 03:19 PM

නැට්ට පිටින් අලි මැරෙන්නේ.....ඕක මොකක්ද ??

:       0       0

වසන්ත Friday, 13 July 2012 12:47 PM

ප්‍රයෝජනයක් නැති පිස්සු මිනිස්සු

:       0       0

නිලන්ත Tuesday, 10 July 2012 03:48 PM

ලංකාවට අලුතින් ගොන් පොර ඕන නැහැ..

:       0       0

සේනක Thursday, 12 July 2012 01:18 AM

හරක් කියන්න ඕනි මේ සිවුපා සත්තුන්ට නෙමෙයි.මේවට යන අයට

:       0       0

දයා සෞදි Tuesday, 10 July 2012 04:19 PM

‍ලෝකයේ රටවල් බොහොමයක මේ ගොන් සෙල්ලම ජයටම තියෙනවා.. තිරිසනෙක් කේන්ති ගස්සවලා කුලප් කරපුවාම ඌ දකින දකින කෙනාට අනිනවා.. ලංකාවෙත් පටන්ගත්තනම් හොදයි.. දියවන්නාව පැත්තෙන්..

:       0       0

සීයා Sunday, 15 July 2012 05:07 PM

එල පුංචා

:       0       0

හේමන්ත Wednesday, 11 July 2012 10:16 AM

ගොන් කම් , අපරාදේ අහිංසක සත්තු ටික බය කෙරුව . මුන්ව උල තියලත් මදි .

:       0       0

ටී.එස්.එෆ්. Friday, 13 July 2012 01:57 PM

නිකන් ඉන්න බැරුවට ගන්න ගොන් සැපක මහිම.....

:       0       0

නිහාල් Friday, 13 July 2012 02:14 PM

මෙහෙම පිස්සු කට්ටියක් ලංකාවටත් බෝ වෙයිද දන්නේ නෑ

:       0       0

සුරාජ් Tuesday, 10 July 2012 05:39 PM

සමහරදාට ‍අපේ පාර්ලිමේන්තුවත් මේවගේ තමයි..

:       0       0

එළදෙන Saturday, 14 July 2012 01:52 PM

මිනිස් වරිගෙ ගෑනුන්ගෙන් අහන්නෙ.. මෙතන කවුද ගොන්නු?අපේ වරිගෙ පිරිමිද?මිනිස් කියන වරිගෙ පිරිමිද?

:       0       0

දිනේෂ් Saturday, 14 July 2012 11:25 PM

මේවා බලන උන් තමා ගොන්නු

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 94 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 169 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 28 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 283 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 202 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 252 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site