IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විවාහ සැමැරුම රෝහලෙන් අවසන්වේ

බ්‍රිතාන්‍ය ජාතික ටෝනි බාර් (42) ඔහුගේ බිරිය හා දරු තිදෙනා සමග තුර්කිය බලා ගියේ තම විවාහ සැමරුම් උත්සවය සඳහාය. තුර්කියේ මාමරිස් සංචාරක නුවර ආපන ශාලාවක පැවැති සැදයකට සහභාගී වූ ටෝනි ඇතුළු ඔහුගේ දරු පවුල එහි දී ගින්නකට හසු විය. බාබකිව් ක්‍රමයට මේසය මත ගිනි උඳුනක් තබා මාළු පුළුස්සා කෑමට ඔවුන් සූදානම් වෙද්දී කෝකියා අතින් සිදු වූ අත්වැරදීමකින් සියලු දෙනා පිළිස්සී බරපතල තුවාල ලදහ. ලිපත්තු කිරීමට ගෙන ආ ඉන්දන බෝතලය පෙරළී ගින්න ඇති විය.



අදහස් (0)

විවාහ සැමැරුම රෝහලෙන් අවසන්වේ

සන්ජය Saturday, 21 July 2012 10:12 AM

ඉහත අදහස් දැම්මේ මස් නොකන අයද ? (ස.වි)

:       0       0

බන්ඩාර Saturday, 21 July 2012 11:48 AM

රවිත් එක්ක මාත් එකඟයි.... (ස.වි)

:       0       0

අනුර Friday, 20 July 2012 09:12 PM

පවු මොනවා උනත් මනුස්සයෝනේ ඉක්මන් සුවය පතනවා. (අ)

:       0       0

සේනාරත්න Saturday, 21 July 2012 01:46 PM

මස් මාලු ඉව්වත්, බැද්දත්, BBQ කළත්..එකයි.. සෑම ඉවීමකටම ගන්නෙ අමුමස් මාලුනෙ..(නු)

:       0       0

රවී Friday, 20 July 2012 10:33 PM

බුද්ධ ධර්මය අනුව බලනකොටනම් දිට්ඨදම්මවේදනීය කර්මයක් පල දීල තියෙනව වගේ.. "බාබකියු" කියන්නේ අමු මස් පුච්චගෙන කන එකයි. ඉතින් මෙයාලත් ඒ පාපකර්මය සිදු කරන ගමන් තමයි මේ කණගාටුදායක දේ සිද්ධ වෙලා තියෙන්නේ. බෞද්ධ අයට අකුසල කර්ම ගැන හිතන්න හොඳ පාඩමක්. වරදින්නෙත් මිනිස්සුන්ට, ඒ නිසා මේ දෙන්නට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.... (දී)

:       0       0

bath kana eka Friday, 20 July 2012 10:34 PM

මාළු පුච්චන්නනේ හැදුවේ. දිට්ටධම්ම වේදනීය කර්මය. (ත)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 22 July 2012 09:28 AM

"රවී 2012-07-20 22:33:02 බුද්ධ ධර්මය අනුව බලනකොටනම් දිට්ඨදම්මවේදනීය කර්මයක් පල දීල තියෙනව වගේ.. "බාබකියු" කියන්නේ අමු මස් පුච්චගෙන කන එකයි" මේ ලෝකේ අමු මස් අමුවෙන්ම කන අය නැහැ. කවුරුත් කන්නේ පුළුස්සලා හෝ උයලා තමයි. ඉතින් මේ අයට විතරක් ඇයි කර්ම විපාකය පලදෙන්නේ? ඔය වගේ අදහස් බෞද්ධ අදහස් නොව, මක්ඛලි ගෝසාල උගන්වපු 'පුබ්බේකත හේතු වාදී' අදහස්ය. අවැසි තැනටත් නැති තැනටත් ආගම ගාවගන්න ගිහින් බුදුදහම විහිළුවක් කරන්න එපා කියා මෙත් සිතින් ඉල්ලාසිටිමි. (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 22 July 2012 09:29 AM

"රවී 2012-07-20 22:33:02 බුද්ධ ධර්මය අනුව බලනකොට නම් දිට්ඨදම්මවේදනීය කර්මයක් පල දීල තියෙනව වගේ.. "බාබකියු" කියන්නේ අමු මස් පුච්චගෙන කන එකයි" මේ ලෝකේ අමු මස් අමුවෙන්ම කන අය නැහැ. කවුරුත් කන්නේ පුළුස්සලා හෝ උයලා තමයි. ඉතින් මේ අයට විතරක් ඇයි කර්ම විපාකය පලදෙන්නේ? ඔය වගේ අදහස් බෞද්ධ අදහස් නොව, මක්ඛලි ගෝසාල උගන්වපු 'පුබ්බේකත හේතු වාදී' අදහස්ය. අවැසි තැනටත් නැති තැනටත් ආගම ගාවගන්න ගිහින් බුදුදහම විහිළුවක් කරන්න එපා කියා මෙත් සිතින් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

පමුදිත Thursday, 30 August 2012 01:47 PM

මේක දිට්ඨ දම්ම වේදනීය කර්මය තමයි.ඒත් මේක වුණේ ඒ වෙලාවේ මස් පුච්චාගෙන කෑමේ විපාකය නිසා කියලා කියන්න බැහැ. පෙර ආත්මයක කරපු දෙයක් වෙන්නත් පුලුවන. කොහොම වුණත් අසරණ සත්වයෙකුගේ මාංශ පුලුස්සා කෑමේ විපාකය ගෙවන්නත් වෙයි කවදා හර. (මම මස් මාලු තබා බිත්තරවත් නොකන කෙනෙක් බව කියමි.) (නි)

:       0       0

අමර Saturday, 21 July 2012 01:42 AM

නොසැලකිල්ල, ඉක්මන්සුවය පතමි (දී)

:       0       0

ප්‍රභාත් Saturday, 21 July 2012 07:33 PM

දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන කියන අය බුදුදහම ගැන දැනගෙනද කතා කරන්නෙ.. අනික ඒගොල්ලන් මස් කන්නෙ නැතිද? ඉක්මන් සුව පතමි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 70 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 140 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 332 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 46 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 491 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 270 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site