ශී‍්‍ර ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහ රත්මල මධ්‍යම පළාත් පුෂ්පයයි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 කට වඩා උසින් පිහිටි තෙත් වර්ෂා වනාන්තර වල දැකිය හැකියි.ෆෝඩොඩෙන්ඩ්රම් ආබෝරියම් ලෙස උද්භිද විද්‍යාතමකව හඳුන්ව මහ රත්මල් හෝටන් තැන්නේ ඉතාමත්ම සරුවට වැවේ. මීටර 3 සිට මීටර 20 ක් පමණ වූ උසට වැවේ. අලූ පැහැති පොත්ත ඝනය. අතු අතර ඇඹරී කඳුකර වනාන්තර ලක්ෂණ සහිතව වර්ධනය වන ගසේ පත්‍ර ඉතා ඝනය. පත්‍රයේ මැද නාරටිය උඩපැත්තේදී ගිළුණු ස්වභාවයක් ගනී. පත්‍රය යටිපැත්්තේ බූව පිහිටා ඇත. මල් තද රත් පැහැති පොකුරු වශයෙන් පිහිටයි. ඉත්තක එකට පිහිටි පොකුරු දෙකකි. පෙබරවාරි සිට ජූලි දක්වා කාලයේ මෙම ශාක වල මල් හටගනී.
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේ
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මධ්‍යම පළාත් පුෂ්පය - මහ රත්මල්
ලෝහිත Thursday, 19 November 2015 05:35 AM
මම දැක්කෙත් අදයි. (ම)
ඩී.සන්ධ්‍යා ගමගේ Saturday, 11 February 2012 08:20 PM
මහ රත්මල් ශාකය රැකගත යුතුයි. මේ ශාකය ඇති ලෝකාන්තය ගැන අවධානය යොමුකළ යුතුයි.
රන්දිකා ශිරෝමි Thursday, 07 September 2023 12:55 PM
පරිසර නියමු වැඩ සටහනට මේ විස්තර අවශ්‍ය නිසා ගොඩාක් වැදගත්... ස්තුතියි...!
Renuka saman kumara Friday, 12 January 2024 11:58 AM
මේ මල තියන මුද්දරය ගැන සඳහන් කරන්නකෝ... මේ විස්තර හරිම වැදගත්...