ශී‍්‍ර ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුළා ආවේණික පක්ෂියෙකි. ඉන්දියා රතු බැදි කුකුළාට නෑකම් කියයි. සත්ත්ව විද්‍යාත්මකව ගාලූස් ලැෆායෙටී ලෙස හැඳින්වේ. සෙන්ටිමීටර 66 ත් 73 ත් අතර දිගය. වැලි කිකිළිය සෙන්ටිමීටර් 35 ක් පමණ දිගය. හිස මුදුනේ පිහිටි රතු පැහැති කරමල් මැද කහ පැහැති ලපයකි. රත් පැහැයට හුරු දිලිසෙන දුඹුරු වර්ණ පිහාටු සහිතය. වලිගය දීප්තිමත් කළු පැහැයට සමීප නිල් පැහැයක් ගනී. කිකිළියගේ ශරීරය දුඹුරු පාටය. රාති‍්‍රය ගත කරනුයේ උස් ගස් මුදුනේය. පොළොව මතුපිට කොළ රොඩු වැටුණු ගසක් මුල හෝ පඳුරු යට සාදාගන්නා කූඩුවක. වරකට බිත්තර දෙකක් හෝ හතරක් පමණ දමයි. දුර්වර්ණ බිත්තරය සුදුපැහැති තිත් වලින් යුක්තය. උඩවළව, යාල, වස්ගමුව, කුමන, රිටිගල, රන්දෙණිගල, කිතුල්ගල හා දෙනියාය වැනි ප්‍රදේශ වල දැකිය හැකි වලි කුකුළා මේ වන විට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික
මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ
සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල
ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො
රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජාතික පක්ෂියා - වලි කුකුළා
ප්‍රදීප් Sunday, 16 September 2012 04:14 AM
රැකගන්න උත්සාහ කරමු..!
උපුල් Friday, 10 October 2014 03:53 PM
මම හිතන්නේ මෙම පක්ෂියා පෘතුගීසීන්ගේ ලාංඡනයක් වෙන්න ඕනා. මිට අවුරුදු හාරසියකට උඩදී ඔවුන් අපට දී ගිය දෙයක්ද ? (නදී)
දිසුල Tuesday, 08 November 2022 08:17 PM
හදවතින්ම රැක ගමු.
හශේන් Monday, 18 December 2023 06:11 PM
වැදගත් කතාවක්...!
Nilanthi Wednesday, 20 December 2023 08:30 PM
හොඳයි ආ..!