IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගෙවලුත් උඩු යටි කර හදයි

බටහිර ඔස්ට්‍රියාවේ ටර්ටන් ගමේ ඉදිකළ අරුම පුදුම නිවසක් බැලීමට සංචාරකයෝ ඇදී එති. උඩු යටිකුරු කැර මේ නිවස නිර්මාන්‍ය කළ මරෙක් රොස්හන්සිකි හා ඉරෙක් ග්ලොවාකි නම් පෝලන්ත ගෘහ නිර්මාණ ශිල්පින් දෙදෙනා එහි නානකාමරය, ළමා නිදන කාමරය හා ගරාජය ද උඩුයටි කැර නිර්මාණ කළහ.



අදහස් (0)

ගෙවලුත් උඩු යටි කර හදයි

මාතර මල්ලි Friday, 11 May 2012 02:54 AM

ඔක්කොම හොදයි බොලන්.ඒත් වැසිකිළියට යන්න බැරි එකනේ වැඩේ.ගුරුත්වාකර්ෂණය නිසා

:       0       0

upul Sunday, 13 May 2012 06:07 AM

හොදයි ඒත් වැසිකිළියට යන්න බැරි එකනේ වැඩේ.

:       0       0

සුබෝධා Friday, 11 May 2012 07:25 AM

හොදයි

:       0       0

මානෙල් Friday, 11 May 2012 09:19 AM

නියමයි...

:       0       0

අලිබබා Thursday, 10 May 2012 06:46 PM

ඔන්න දැන්තමයි මිනිසාට මොලය පෑදීගෙන එන්නේ. අපේ අයට මොලය තියෙනවා නමුත් වැඩ ගන්නේ නෑ.

:       0       0

Friday, 11 May 2012 02:18 PM

බොරුවක්....

:       0       0

ජොලි බෝයි Friday, 11 May 2012 02:22 PM

ලංකාවටත් හොඳයි මේ වගේ ගෙවල්..

:       0       0

අමිල Friday, 11 May 2012 02:25 PM

මම හිතන්නේ මේක වවුලන්ට හදපු ‍ගෙයක්‍‍‍‍...

:       0       0

ලක්ෂාන් Friday, 11 May 2012 02:39 PM

කවුරු උනත් නියම අදහස , සුභ පතනවා ඔහුට ,,,,

:       0       0

කොල්ලා Saturday, 12 May 2012 12:27 PM

ඉතා හොද නිර්මාණයක්

:       0       0

කපිල Saturday, 12 May 2012 03:44 PM

ලස්සන අලුත් නිර්මාණයක්....

:       0       0

විහග Friday, 11 May 2012 12:03 AM

හරිම ලස්සනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 134 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 105 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 197 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 201 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 658 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 917 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site