IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කිරි දෙනුන්න් හිඟයට විද්‍යාත්මක පිළියමක්

උසස් ආරේ කිරිදෙනුන් බෝකිරීමේ සාර්ථක පියවරක් ඉදිරියට තැබීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සමත් විය. ඇමෙරිකාවේ කොලරාඩෝ සරසවිය සමග සිදු කළ පරීක්ෂණයක් අනුව ගැහැනු පිරිමි බව කලින්  නිර්ණය කළ ශුක්‍රාණු ජෛව තාක්ෂණයෙන් එළදෙනකගේ ගැබෙහි තැන්පත් කරීමෙන් පසු පළමු පැටවා බිහිකර ගැනීමට ඔවුහු සමත් වූහ. කිරි වැඩියෙන් ලබා ගත හැකි එළදෙනුන්ගේ අඩුව මකා ගැනීමට මේ ක්‍රමය උපකාරිවෙතියි පර්යේෂණය මෙහෙය වූ අභිජනන විශේෂඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර් කියයි. ඇමෙරිකාවෙන් ගෙන් වූ එම ශුක්‍රණු කෘත්‍රිම සිංචනය මගින් එළදෙනකුගේ ගැබෙහි  තැන්පත් කිරීමෙන් පළමු පැටවා නුවරඑළියේදී බිහි විය. ‘ලක්ෂ්මී‘ යනුවෙන් ඒ පැටවාට නම තබා ඇත. කේ.එම්. මුත්තුසාමි කිරි ගොවියාගේ ‘රාණි‘ නම් ප්‍රිෂියන් එළදෙනගේ කුසින් බිහිවූ ‘ලක්ෂ්මි‘ දෙමුහුන් ජර්සි පැටවෙකි. ආචාර්ය    අලෙක්සැන්ඩර් පැවැසුයේ මෙවැනි පැටවකු පිටරටින් ගෙන්වීමට රුපියල් ගලක්ෂ 3-5 අතර මුදලක් වැය වන බවයි. එහෙත් තම පර්යේෂණය අනුව වැය වනුයේ රුපියල් 6000 - 8000 අතර මුදලක් බවත් ඔහු කියයි. ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් මුහුණ පාන ප්‍රධාන ප්‍රශ්නය වනුයේ ස්වභාවිකව හා කෘතිම සිංචනයෙන් ලබා ගන්නා පැටවුන්ගෙන් සියයට පනහක් පිරිමි සතුන් වීමයි ගැහැනු පිරිම බව ශුක්‍රාණුවලින් කලින් වෙක් කර ගැනීමේ පර්යේෂණ නිසා එළදෙනුන් වැඩියෙන් බිහිකර ගැනීමේ අවස්ථාව සැලසෙන බවයි.  වසර දෙකක් පමණ වන විට  තනිකරම අපේම පර්යේෂණවලින් ගැහැනු සතුන් බෝකරගත හැකිවෙතියි ඔහු විශ්වාසය පළ කරයි.



අදහස් (0)

කිරි දෙනුන්න් හිඟයට විද්‍යාත්මක පිළියමක්

වසන්ත Tuesday, 06 November 2012 05:35 PM

අයියෝ සල්ලි

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 07 November 2012 03:03 PM

අපි ස්වභාව ධර්මය ජය ගන්න ඕනි .(ස)

:       0       0

කැනේඩියානු ලාංකිකයෙක් Tuesday, 06 November 2012 12:26 AM

ආචාර්ය බැසිල් ශ්‍රී ලංකාවෙන් බැහැරව අධ්‍යයන කටයුතු කිරීමෙන් පසුව ඉතා දිරිමත්ව ආපසු තම රටට පැමිණි ආදර්ශවත් බුද්ධිමතෙකි. ඔහු මෙන් අනෙක් අයත් රටට ගැළපෙන පරිදි කටයුතු කළහොත් ශ්‍රී ලංකාව නැවතත් පෙරදිග මුතු ඇටය බවට පත්වෙනවා සිකුරුයි. ලක්දිවට ආපසු පැමිණ, රටට දොස් කියන උගතුන්ට වඩා, කෙසේ හෝ වැඩ කිරීමට උත්සහ කරන අයගේ ප්‍රතිපල සාර්ථක වන බවට හොදම උදාහරණයක්‌ ලෙස මේ තාක්ෂණ හුවමාරුව සැළකිය හැකියි. (නි)

:       0       0

ගයාන් Monday, 05 November 2012 07:06 PM

අනේ පවු. (නි)

:       0       0

විභූති Wednesday, 07 November 2012 06:12 PM

කැ‍නේඩියානු ලාංකිකයන්ට අපේ උපහාරය! (නි)

:       0       0

කැලුම් Tuesday, 06 November 2012 09:07 AM

ස්වභාව ධර්මය වෙනස් කරන්න අපිට පුලුවන් වේවිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 70 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 142 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 333 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 50 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 491 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 270 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site