IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වැඩි ලාබෙට ගිහින් හිසේ කෙස් ටිකත් නැති කරගෙන

මනා ලෙස තිබූ කෙස් කළඹක් නවීන පන්නයට සකස් කර ගැනීමට රූපලාවන්‍ය ආයතනයකට ගිය තරුණියකට සිය කෙස් කළඹ සම්පූර්ණයෙන් අහිමි වීමේ පුවතක් හංවැල්ල ප‍්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධියට මුහුණ පෑවේ හංවැල්ල ජල්තර ප‍්‍රදේශයේ තරුණියකි. ඇය සිය කෙස් කළඹ සකස් කිරීමෙන් පසුව හිසකෙස් ගැලවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. අනතුරුව ඇය හෝමාගම රජයේ මූලික රෝහලින් ප‍්‍රතිකාර ලැබූවද රෝහලෙන් පිටව යෑමට සිදුවූයේ ප‍්‍රතිඵල රහිතවය. දැන් ඇයට කළින් තිබූ කෙස් කළඹ ද අහිමිය. මේ සිද්ධියට මුහුණ පෑ තරුණිය පියා ද කැටුව පොලීසියට පැමිණ රූපලාවන්‍යාගාරයට එරෙහිව පැමිණිල්ලක් කර ඇති බව ද දැනගැනීමට ඇත. පොලීසිය පරීක්‍ෂණ අරඹා ඇතත් ඇයට අහිමි වූ කෙස් කළඹ යළි ලැබීම නම් ස්ථිර නැත.



අදහස් (0)

වැඩි ලාබෙට ගිහින් හිසේ කෙස් ටිකත් නැති කරගෙන

ආනන්ද ජයවර්ධන Sunday, 02 September 2012 04:07 AM

පිට දිගේ වැටෙන පතෝල කරලක් වගේ කොණ්ඩෙ ගොතාගෙන හිටිය අපේ කාන්තාවන් කොයිතරම් ලස්සනද? කොණ්ඩෙදිගට දාලා හැම උදේම එනවා යන ළමා ගීතය මතක් උණා..!!(නු)

:       0       0

ධම්මික Wednesday, 29 August 2012 11:33 AM

ගමේ නම ජලතර ලෙස වෙනස් විය යුතුයි නේද .(ස)

:       0       0

අනුර Friday, 31 August 2012 01:51 PM

දෙවියන් උප්පත්තියෙන් දුන් දේවල් වලට වැඩියෙන් හොද දේවල් බලෙන් කරගන්න යනවට ඕවා හොද පාඩම් දුවේ. (නි)

:       0       0

කෞෂී Monday, 03 September 2012 09:25 AM

අනේ පව්, කවුරු උනත්.............(ස)

:       0       0

චන්දන Wednesday, 29 August 2012 05:27 PM

මේකෙන් අපේ ගැහැණු උදවියට පුලුවන් පාඩමක් ඉගෙන ගන්න. (නි)

:       0       0

හේමන්ත Thursday, 30 August 2012 06:28 AM

රූපලාවන්‍යය කටයුතු වලට නම් ඉතින් කවුරුත් ආසයිනේ (නි)

:       0       0

රොහාන් Thursday, 30 August 2012 07:35 AM

හී හී හී හී.... (නි)

:       0       0

පියල් Wednesday, 29 August 2012 06:00 PM

අයියෝ සල්ලි

:       0       0

නිශ්ශංක Wednesday, 29 August 2012 06:03 PM

මොඩ් වෙන්න දගලන නංගිලා, මල්ලිලා සහ අක්කලාට මේවා හොද පාඩම්. (නි)

:       0       0

ජනක Wednesday, 29 August 2012 06:22 PM

හොද වැඩේ. අනෙක් මෝඩ කාන්තාවන්ටත් හොද පාඩමක්. (නි)

:       0       0

හරීන් Thursday, 30 August 2012 01:04 PM

පුදුම ජල්තරයක්නේ. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 29 August 2012 12:35 PM

දැන් ඉතින් හිතහදා ගන්න . නොමැරී බේරුනා ඇති. මතකනේ ප්‍රසිද්ධ ගුරුවරියක් ඩයි ගාලා විස වෙලා මැරුණා....(ස)

:       0       0

ඇලෙක්ස් Friday, 31 August 2012 03:11 PM

මොකක්ද මේකේ ලාබයක් ගැන කියලා තියෙන්නේ? (නි)

:       0       0

සුමේධ Thursday, 30 August 2012 08:15 AM

ගමේ නමත් ජල්තර, වැඩෙත් ජල්තර. (නි)

:       0       0

රසාංග Friday, 21 September 2012 05:35 PM

සල්ලි කන අයට හොද වැඩේ. (නි)

:       0       0

සම්පත් Thursday, 30 August 2012 05:44 PM

තමන්ගේ තියෙන ලස්සන හොදයි..!! නවපනන්නයට ලස්සන වෙන්න යන අයට යස පාඩම..!!(නු)

:       0       0

සජී Wednesday, 29 August 2012 01:01 PM

නෑ දම්මික ගමේ නම ජල්තර තමයි...(ස)

:       0       0

පාලිත Wednesday, 29 August 2012 01:06 PM

ගෑණු අයට හොඳ පාඩම .(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Wednesday, 29 August 2012 01:40 PM

පවු. කවුරුත් කැමතිනේ ලස්සන වෙන්න. මෙහෙම දේවල් වලට යද්දී මීට වැඩිය හොයලා බලලා යන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 29 August 2012 01:33 PM

මාර වැඩක්නේ මෙයා කරගෙන තියෙන්නේ. දැන් ඉතිං තට්‍ටෙත් තියෙන එකේ දසසිල් වුණානම් නේද හොද? (නි)

:       0       0

ලංකා Thursday, 30 August 2012 09:37 AM

අයියෝ සල්ලි! (නි)

:       0       0

චාමි Wednesday, 29 August 2012 07:46 PM

මේ විෂය ගැන කිසිම තේරුම්ක නැති කෙනෙක්. (නි)

:       0       0

චන්ද්‍ර Wednesday, 29 August 2012 02:07 PM

ගම වගේම වැඩෙත් ජල්තර් .(ස)

:       0       0

රොෂාන් Thursday, 30 August 2012 07:48 PM

ගමත් ජල්තර, වැඩෙත් ජල්තර. (නි)

:       0       0

චන්දිම Sunday, 02 September 2012 11:21 PM

තට්ටෙත් පැෂන් එකක්නේ. (නි)

:       0       0

සසන්ක Friday, 31 August 2012 09:30 PM

නියමයි. මට නම් ඔහොම ගෑණු පෙන්නන්න බැහැ. (නි)

:       0       0

වරුණ Wednesday, 29 August 2012 09:50 AM

හොඳට තිබ්බ කොන්ඩෙට තෙල් ටිකක් ගාලා පීරුවානම් කොච්චර ලස්සනද ? ඕවට තමයි කියන්නේ ඇදගෙන නානවා කියලා....(ස)

:       0       0

ෆාතිමා Friday, 31 August 2012 09:58 PM

මේ සැලුන් එකට විරුද්ධව නඩු දාන්න ඕනෑ. (නි)

:       0       0

සමීර Wednesday, 29 August 2012 03:09 PM

අනේ අපොයි අනිත් කතා කෙසේ වෙතත් මේකනම් ඇත්ත වෙන්න ඇති‍ . (ස)

:       0       0

දිලීප් Wednesday, 29 August 2012 09:55 AM

හොඳ වැඩේ. උප්පත්තියෙන් ආ කෙසේවලට ඇයි එක එක දේවල් කරන්නේ? හැමෝටම හොඳ පාඩමක්. නමුත් ඒ ළමයා පව්.රූපලාවන්‍ය ශිල්පීන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන...(ස)

:       0       0

සජී Wednesday, 29 August 2012 10:06 AM

අනේ අපොයි......හැඩ වෙන්න ගිහින් කෙල්ලට වෙච්ච වැඩේ...දැන් ඉතින් තොප්පියක් දාගෙන තමයි ඉන්න වෙන්නේ..(ස)

:       0       0

නිරාන් Wednesday, 29 August 2012 03:15 PM

මගේ අම්මත් කොණ්ඩෙ ඩයි කරන්න ගිහින් මුළු ඇඟේම කරප්පන් ආවා. ගොඩක් අමාරු වුනා.මතකනේ අපේ ආදරණිය ගායිකා මාලනී බුලත්සිංහල මහත්මියට වුණ දේ.කට්ටියම පරිස්සමින්. (ස)

:       0       0

sltk Wednesday, 29 August 2012 10:14 AM

මොකක්ද මේකේ ලාබයක් එක්ක තියන සම්බන්දෙ ? (වි)

:       0       0

සේනානායක Wednesday, 29 August 2012 11:19 PM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම් (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 10:42 AM

මාර ජල්තර කේස් එකක් වෙලා තියෙන්නේ....(ස)

:       0       0

සරත් Wednesday, 29 August 2012 10:51 AM

ගමේ නම ජල්තරද ?????.(ස)

:       0       0

සිල්වා Wednesday, 29 August 2012 04:04 PM

නව රැල්ලට අනුව රූපලාවන්‍යාගාරය ඉදිරිපිටට වී හිසකෙස් එනතුරු උපවාසයක් කළොත් නරකද? (නි)

:       0       0

සිසිර Wednesday, 29 August 2012 10:53 AM

සුදුසුකම් නොමැති රූපලාවන්‍යාගාර වටලනවා කිව්වා නේද ? කෝ ඒවා....(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 10:48 AM

රූපලාවන්‍ය වැඩ නිසා පිළිකා හැදෙන්නත් පුළුවන්..ළඟදි ගුරුවරියක් මෙලොව හැරගියෙත් මෙහෙම වැඩ නිසා තම්යි....(ස)

:       0       0

මධු Sunday, 02 September 2012 01:46 AM

පව් මේ කාන්තාව.. මං හිතනවා ඉක්මනට ආපහු කොණ්ඩය වැවෙයි කියලා..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 38 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 891 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 701 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 614 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 355 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 373 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site