(අම්බලන්තොට - සනත් ගමගේ)
ස්වාමිපුරුෂාත් බිරියත් නිදියහනේ නිදන අවස්ථාවේ දී නුහුරු නුපුරුදු සිරුරක් බිරියගේ ඇඟේ ස්පර්ෂවීමෙන් කලබලයට පත් බිරිය මහ හයියෙන් කෑගසද්දී ස්වාමිපුරුෂයා කාමරයේ විදුලි ලාම්පුව දල්වනවාත් සමඟම තමාගේ යහළුවා නිදියහනේ සිට පැන යෑමේ සිද්ධියක් අම්බලන්තොට නගරයට නුදුරු ගමකින් අම්බලන්තොට පොලිසියට වාර්තා විය.
වයස අවුරුදු 32 ක් තරම් වූ බිරිය සිය සැමියා සමඟ නිදියහනේ නිදමින් සිටින අවස්ථාවේ දී බිරියගේ උරහිස ප්‍රදේශයට අතක් ස්පර්ශ වී ඇති අතර සැමියාගේ අතට වඩා එම අතේ වෙනසක් දැනුණු හෙයින් අල්ලා බලද්දී එම තැනැත්තා කලිසමක් ඇඳ ඉනේ පටියක්ද තිබෙනු අතට හසුවීම නිසා සිය බිරිය මහ හයියෙන් විලාප ගසන විට නින්දට ගිය සැමියා අවදී වී කාමරයේ විදුලි ලාම්පුව දල්වා තිබේ.
ඒ සමගම ඇඳේ සිටි තමාගේ යහළුවා ඇදෙන් පැන පිටිපස්සේ දොරෙන් පලා ගොස් ඇත.
නිවසේ පිටුපස දොරේ ඉහළ ඇති කවුළුවෙන් අත දමා දොර විවෘත කිරීමට හැකි හෙයින් එසේ දොර විවෘත කර යාළුවා කාමරයට ඇතුළු වී නිදියහනට පැමිණ යාළුවාගේ බිරිඳට අතවරයක් කිරීමට සූදානම් වී ඇති බවට අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත.
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සැමියා විදුලි පහන දල්වද්දී මිතුරා බිරිය ළඟ සිට පැන ගිහින්
Nuwan Friday, 29 November 2019 07:25 AM
හැමදාම වෙන්නේ ඔය වැඩේ තමයි. ඒ වුනත් කරුමෙට එදා ස්වාමිපුරුෂයා ගෙදර හිටියා. ගැහැණු කවද්ද විශ්වාස කරන්න පුලුවන්.