ජීවන ගමනේ අඩසියවසට පැමිණි ව්‍යාපාරිකයකුගේ උපන්දින සාදයකි. පැවතුණේ ගෙවුණු වසරේ අග සතියේ දිනකය. දන්නා අඳුනන අය මෙන්ම අසල්වාසීහුද මේ සැමරුම් උත්සවයට ආරාධනා ලැබ සිටියහ. තෑගිබෝග පාර්සල් රැගෙන ආ ආරාධිතයෝ ව්‍යාපාරිකයාට දිගාසිරි පතා සුභ පැතූහ. පැමිණි පිරිස දිවා ආහාරයෙන්ද සප්පායම් වී ආපසු ගියේ සතුටිනි. ව්‍යාපාරිකයා සැඳෑවේ බිරිය හා දරුවන් සමග ත්‍යාග පරීක්‍ෂා කරන්නට විය. රුපියල් දහස දෙදහස වටිනා ත්‍යාග පාර්සල් අතරේ පුංචි පාර්සලයක්ද තිබිණි. එහි වූයේ කුඩා දරුවන් සඳහාම වෙන්වූ සුවඳ සබන් කැට දෙකකි. ඒ පාර්සලයේ සුභ පැතුම් පතක්ද විය. ”සුභ උපන් දිනයක් වේවා”. ඔබ තවමත් මගේ චූටි පුතාමයි. මීට අම්මා යනුවෙන් එහි සඳහන් විය. ව්‍යාපාරිකයාගේ අම්මා මේ අවස්ථාවට සහභාගී නොවුවත් මවට ආරාධනා නොකිරීම පිළිබඳව උරණවූ අසල්වැසියන් මේ ත්‍යාගය දී ඇතැයි පසුව හෙළිවිය. ආ මාමේ බේබි සබන් ගෑවාදැයි ගමේ දරුවන් ඔහුගෙන් අසද්දී මුවෙන් නොබැණ දැන් කාලය ගත කරන්නේ සිය මව අමතක කිරීමෙන් සිදුවූ අවනම්බුව එයින්වත් වසා ගන්නා අටියෙනි.
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ව්‍යාපාරිකයාගේ උපන්දින සාදයට අම්මාගේ නමින් අපූරු තෑග්ගක්
ජයී Monday, 02 January 2012 08:08 PM
මිළ මුදල් ඇති ව්‍යාපාරිකයා ලද වටිනාම තෑග්ග එයයි.
වසන්ති කුසුම් Tuesday, 03 January 2012 04:12 PM
අම්මට සලකන්න අමතක වෙන අයට හොද පාඩමක්