( පුෂ්පකුමාර ජයරත්න )
කොවිඩි අවදානම් තත්ත්වය හමුවේ මේවනවිට වසා දමා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ නිර් දේශ වලට යටත්ව ලබන සඳුදා (30) සිට නැවත විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වයඹ පළාතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් සම අද දිනයේ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
දිවයිනේ තෙවැන පාසල් වාරය පසුගිය සතියේ ඇරැඹුණ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වල පවතින කොවිඩ් වසංගත අවදානම සැළකිල්ලට ගෙන එම ප්‍රදේශවල පාසල් යම් සංඛ්‍යාවක් පමණක් ආරම්භ නොකිරීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුරුණෑගල පාසල් 30 දා සිට යළි විවෘත කරයි