IMG-LOGO

කඹුරුගොඩ කම්හළක 15 කට කොරෝනා

(වාරණ ආනන්ද ඉ ජයකොඩි)

අත්තනගල්ල කොට්ඨාශයේ කඳ ඔළුවාව  කඹුරුගොඩ  ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු  පහළොස් දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද (26) පැවසීය.

මේ අනුව එම රෝගීන් ගේ පළමු ආශ්‍රිතයින් පදිංචිව සිටින  කඳ ඔළුවාව කඹුරුගොඩ ප්‍රදේශයේ නිවාස තිස් හතරක පදිංචි පිරිස් ස්වයං නීරෝධායනයට යොමු කොට ඇත.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්එසේ නිරෝධායනයට යොමු කොට සිටින පවුල් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ බෙදා දීම සිදු කළ බව  එහි සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා අද (26) උදෑසන  පැවසීය.



අදහස් (0)

කඹුරුගොඩ කම්හළක 15 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site