අමෙරිකානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කළේය.
කොවිඩ් නයින්ටීන් ආසාදිත පිරිසක් ඇසුරු කිරීම හේතුවෙන් නාවික හමුදා ප්‍රධානියා දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගෙන ඇති බවද ගාඩියන් පුවත්පත් වාර්තා වේ වැඩිදුරටත් සදහන් වේ.
ඔහු කොවිඩ් නයින්ටීන් පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණ ද එහිදී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබූ බව සඳහන් වේ.
මේ හේතුවෙන් නාවික හමුදා ප්‍රධානියා පසුගිය සෙනසුරාදා දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා සමග ධවල මන්දිරයේ දී පැවති සාකච්ඡාවට ද සහභාගී වී නොමැති බවද වාර්තා වේ.
ගාඩියන් ඇසුරෙනි
( 125)
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකානු නාවික හමුදා ප්‍රධානියාත් නිරෝධායනයට