IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (7 වැනිදා) රාත්‍රී 7.45 ට රූපවාහිනී නාලිකා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

රටේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජය විසිනු ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිවරයා එහිදී ජනතාවට දැනුවත් කරනු ඇත.
 

 



අදහස් (5)

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Raveenda Tuesday, 07 April 2020 01:47 PM

මිට පෙර බලයේ සිටි ගොයියොත් උදේ සවස විශේෂ ප්‍රකාශ කර උදේ කියපු දෙයට හාත්පසින්න විරුද්ධ දෙය සවස කියපු අවස්ථා නොතිබුනාම නොව. එලෙස ගත් කල ඒ සියලුම විශේෂ ප්‍රකාශන විහිළු බවට පත්වූ අවස්ථාද තිබිණි. ඒ කෙසේ වෙතත් කතාව අඩුවෙන් ක්‍රියාව වැඩියෙන් කරොත් මහජනතාවට යහපතක් වෙනු ඇත. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි තීන්දු තීරණ රටේ මුල් පුරවැසියා විසින් සැමවිටම ගනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු. මොකද මේ අවදානම් අවස්ථාවේ " එක එකාව " නලව නලවා සිටීමට හෝ " එක එකාගේ " සිත් සතුටු කිරීමට කාලයක් නොමැති බැවිනි.

:       2       30

ass charyaWednesday, 08 April 2020 04:54 AM

ඇත්තද රවින්ද්‍ර ඔන්න බලලා එලියට පැන්න. මෙච්චර කල් 225ම විවේචනය කර කර කෙකර ගෑවේ මොකටද කියලා මේක හැමදාම බලන පාටකයන්ට දැනුයි තේරුනේ.

:       0       0

Chathuri Tuesday, 07 April 2020 01:57 PM

ජනතාවගෙන් සමාව ඉල්ලන්න 225 නඩේ. මෙවැනි මාරාන්තික රෝගයක් එනබව හිතුවේ නැහැ. ඒ නිසා රටේ මුදල් සේරම ප්‍රධාන පක්ෂ දෙක හොරා කෑවා. පවුල් පිටින් රට සවාරි ගියා. දැන් රටේ මේ අවස්ථාවේ මුදල් නැහැ. අහාර හිගයක් එනවා.බෙහෙත් හිගයක් තියෙනවා. මේ සේරටම මුදල් නැහැ. අපි මේ විදියට ඇදිරිනීතිය දමන්නේ. ඒ නිසයි. සීමිත ප්‍රමාණයක් එක පවුලකට දෙන්න පුළුවන්. නමුත් දුප්පත් අසරණ මිනිසුන් අපිට වැහිනැති හෙන ඉල්ලමින් නඩේට සාප කරනවා. ඒ නිසා. නඩේ එලියට බහින්න බයයි. කොරෝනා හැදුනොත් සිංගප්පූරු රෝහලට යන්න බැරි නිසා. මේ ටිකේ මල් වට්ටිය අරන් පන්සල් යන්නත් බැහැ. දෙවියන්ගෙන් කිසිම සමාවක් නැති නිසා හොරකම් කරපු සල්ලි කොරෝ වලදෙන්න කලින් නැවත දෙන්න ක්‍රියා කරනවා.

:       1       54

RaveendraTuesday, 07 April 2020 02:53 PM

1.අපි මේ විදියට ඇදිරි නීතිය දමන්නේ ඒ නිසා. 2.නඩේ එළියට බහින්න බයයි. කොරෝනා හැදුනොත් සිංගප්පූරු රෝහලට යන්න බැරි" ).ඔබගේ වටිනා අදහස්වලට ගරු කරන අතර ඉහත සදහන් වාක්‍ය දෙක සමග අපට නම් කොහෙත්ම එකග විය නොහැකි බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. ඇදිරිනීතිය මගින් මහජනතාව "හැකිතාක් දුරට හුදකලා කිරීමට" උත්සහ කරන බව විශේසඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත සිදුවූවක් බව කිව හැක. ඔබගේ දෙවෙනි වාක්‍ය ද "ඉතාම හාස්‍ය "දනවන බවද දැන්වීමට කැමැත්තෙමු. මක්නිසාදයත් "තිරිසන් සතුන්ට " මෙම වෛරසය මගින් ජිවිත හානි සිදු නොවන බැවිනි. එසේ ගත කල දියවන්නා ඔයේ මීහරක් 225 පට්ටියට ඉහෙන් බහින් වෛරස ගැටළුවක් නම් මතු නොවන බව ඉරහද මෙන් විස්වාස කළ හැක. එනමුත් එම තිරිසනුන් බයවී ඇත්තේ උන් මනුෂ්‍යන් යයි සිතාගෙනය. නමුත් ඔබ අප මෙන් සියලුම ලාංකිකයන් දන්නේ ඒ තිරිසනුන් බවය.

:       1       0

siri Tuesday, 07 April 2020 02:46 PM

වැඩිකල් යන්න කලින් චීනය මුළු ලෝකයේම තියෙන "තුන්වන ලෝකයේ" කියලා හඳුන්වන වර්ගයේ රටවල් ඔවුන්ගේ අණසක යටතට ගන්න බව ඉතාම පැහැදිලියි. අපිත් ඉන්නේ ඒ අතරේ තමයි. මොකද මේ වසංගතය නිසා බටහිර රටවල් සියල්ලම දැන් බලවත් ආර්ථික සහ සමාජ ව්‍යසනයකට පත්වෙලයි ඉන්නේ. ඔවුන්ට වෙනත් කිසිම රටකට මේ වෙලාවේ උදව් කරන්න ශක්තියක් නැහැ. චීනයට එවැනි අර්බුදයක් නැති බවයි පෙනෙන්නට ඇත්තේ. ඉතින් ඔවුන් අනිවාර්යයෙන්ම මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන දුප්පත් රටවලට මුදලින් සහ බඩු බාහිරාදියෙන් සීමා රහිතව උදව් කරාවි. බොහෝවිට ඒ රටවලට වෛද්‍යවරු හෝ වෙනත් සහායකයින් ලෙස චීන ජාතිකයින් බොහෝ ගණනක් යවන්නටද ඉඩ තියෙනවා. ඉන්පසු ඒ රටවලට කටයුතු කරන්න වෙන්නේ චීනය ගහන බෙර පද වලට බවයි පෙනෙන්නේ. අපේ කට්ටියනම් බෙරේ ගහන්නත් කලින් අඩව් අල්ලන්න පටන්ගනිවී.

:       0       27

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 717 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 925 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site