කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම්, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු දිගටම පැවැත්වීමට තීරණය කර තිබේ.
සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (09) උදෑසන 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.
මෙම දිස්ත්‍රික්කවල යළි පනවන ඇඳිරි නීතිය (14) වැනිදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දිස්ත්‍රික්ක 6 ක ඇදිරි නීතිය දිගටම
සුමේද Wednesday, 08 April 2020 02:19 PM
ගෙදර ගාවට භාණ්ඩ ගෙනත් දෙනවා කිව්වට එව්වා නොමිලේ දෙන්නේ නැහැනේ. කොහෙද සල්ලි ඔව්ව ගන්න. දැන් නං අපිට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත බස්නාහිර ජනතාව විදිනා දුක ගැන ලිපියක් පල කරන්න.
NihalThursday, 09 April 2020 07:27 AM
කතව ඇත්ත.එදා වෙලා හොයාගෙන කාපු මිනිසා හාමතේ... තව ටික දිනකින් කුසගින්නේ මින්ස්සු මියයනවා. අදාල නිවාස, ගම නගරය වහනවා මිස මුළු දිස්ත්‍රික්කයම ඇදිරි නීතිය පනවන එක සුදුසු නැත්තේ මේ රට කෘෂිකර්මයෙන් නොදියුණු නිසයි. ජපානයට පුළුවන්.... අවුරුද්දකට උනත් ගබඩා වල ආහාර තියෙනවා. පාලකයන්ට සුපුරුදු පරිදි කියන්න වෙනවා බලේ තියෙන කොට මොලේ නැති කතාව...